"සිංගප්පූරුවෙහි 2020 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
(වෙනසක් නොමැත)

07:49, 21 මාර්තු 2020 තෙක් සංශෝධනය

සිංගප්පූරුවෙහි 2020 කෙරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය යනු, දැනට පවතින 2019 කොරෝනාවෛරස රෝගයෙහි (කොවිඩ්-19) වෛරස ව්‍යාප්ත වසංගතයක් වන අතර, දුස්සාධ්‍ය තීව්‍ර ශ්වසන සහලක්ෂණය කොරෝනාවෛරස 2 (සාර්ස් -කොවී-2) මගින් ඇතිකරන නවතම බෝවන රෝගයකි.

සිංගප්පූරුවෙහි 2020 කෙරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය
තහවුරු කෙරුණු (රතු) කොරෝනාවෛරස රෝගානාවරණ (11 මාර්තු වන විට) සැලසුම් ප්‍රදේශ දැක්වෙන සිතියමක්
රෝගයකොවිඩ්-19
වෛරසය පීඩාවසාර්ර්ස්-CoV-2
ස්ථානයසිංගප්පූරුව
පැමිණි දිනය23 ජනවාරි 2020
(4 years and 3 months)
සම්භවයවූහාන්, හුබෙයි, චීනය
සහතික කළ රෝගවිනිශ්චයන්385
සුවවීම්131
මරණ
2