"1" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
පිටුව වෙනුවට '<onlyinclude>나는 개인이오 ප්‍රවර්ගය:1 ප්‍රවර්ගය:...' ප්‍රතිස්ථාපනය කරමින් ටැග: Replaced blanking විෂුවල් එඩිටර් |
සුළු 나는 개인이오 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් CommonsDelinker ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි ටැගය: Rollback |
||
1 පේළිය:
{{වසර සංචලන|1}}
<onlyinclude>나는 개인이오▼
[[ගොනුව:World in 1 CE.png|thumb|න්‍රිව 1 දී ලෝකය]]
[[ගොනුව:East-Hem 001ad.jpg|thumb|ක්‍රිව 1 දී නැගෙනහිර අර්ධගෝලය]]
[[ගොනුව:Germanic tribes (750BC-1AD).png|thumb|ක්‍රියු 1 දී යුරෝපයේ ජර්මනික ගෝත්‍ර]]
'''1''' වසර ('''[[රෝමානු සංඛ්‍යා|I]]''') යනු, [[ජූලියන් දින දර්ශනය|ජූලියානු දින දසුන]] ප්‍රකාර (මූලාශ්‍ර විවිධ ස්වරූප ගනියි, වැඩිපුර විස්තර සඳහා [[ජූලියන් දින දර්ශනය #අධික අවුරුදු දෝෂය |අධික අවුරුදු දෝෂය]] බලන්න) [[සෙනසුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද|සෙනසුරාදා දිනයකින්]] හෝ [[ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද |ඉරිදා දිනයකින්]] හෝ ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වයි) වූ අතර [[ප්‍රලම්බිත ජූලියන් දින දර්ශනය]] ප්‍රකාර [[සෙනසුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද|සෙනසුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක්]] විය. [[ප්‍රලම්බිත ග්‍රෙගරි දින දසුන|ප්‍රලම්බිත ග්‍රෙගෝරියානු දින දසුන්]] ක්‍රමයෙහි, එය [[සඳුදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද| සඳුදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක්]] විය. එකල එය හැඳින්වුනේ, '''[[ගයියුස් සීසර්|සීසර්ගේ]] සහ [[ලුසියස් ඈමිලියස් පවුලුස් (පළමු කොන්සල්)|පවුලුස්ගේ]] [[රාජ්‍යතාන්ත්‍රික ධූරය|රාජ්‍යතාන්ත්‍රික ධූර]] වර්ෂය''' (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, ''' ''[[අබ් ඌර්බෙ කෝන්ඩිටා]]'' 754 වසර''' ) ලෙසිනි. මෙම වසර සඳහා 1 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් [[මධ්‍යතන යුග|මධ්‍යතන යුගයේදී]], වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් [[ක්‍රිස්තු වර්ෂ]] [[දින දසුන් යුගය]] ඇරඹීම හා සමගය. [[ක්‍රිස්තු වර්ෂ |ක්‍රිස්තියානි]]/[[පොදු යුගය|පොදු]] යුගයේ පළමු වසර එය විය. පුළුල් ලෙස භාවිතා වූ ජූලියානු දින දසුනෙහි එයට පෙර වසර [[ක්‍රිපූ 1]] වූයේ, එහි "[[0 (වසර)|ශුන්‍යය වසරක්]]" නොතිබූ බැවිනි.
== සිද්ධි==
=== ස්ථානය අනුව ===
==== රෝමානු අධිරාජ්‍යය====
* [[ඔගස්ටස්|ඔගස්ටස්ගේ]] අණ පරිදී, [[ටයිබේරියස්]] විසින්, [[ජර්මේනියාව|ජර්මේනියාවේ]] කැරළි මැඩ පැවැත්විණි(1–[[5]]).
* [[ගයියුස් සීසර්]] සහ [[ලුසියස් ඈමිලියස් පවුලුස් (පළමු කොන්සල්)|ලුසියස් ඈමිලියස් පවුලුස්]] යන දෙදෙන කොන්සල්වරු ලෙසින් පත් කරනු ලැබිණි.
* [[කනිෂ්ඨ ඇන්ටෝනියා]] සහ [[නීරෝ ක්ලෝඩියස් ඩරූසස්]] යන්නන්ගේ දුවණියවූ [[ලීවියා]] හා ගයියුස් සීසර් විවාහ වූයේ ගරුත්වය ලඟා කර ගැනුමේ ප්‍රයත්නයක් වශයෙනි.
[[ප්‍රවර්ගය:1]]
[[ප්‍රවර්ගය:ග්‍රෙගරි දිනදසුනේ අවුරුදු]]
|