"ඉස්ලාමය සහ ප්‍රචණ්ඩත්වය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Copyright violation, found elsewhere on the web and unlikely to be own work (F1), හේතුව ලෙස දක්වා Magog the Ogre විසින් [[:c:File:අැල්ජීරියාවේ_ළමා_සොල්දාදුවන්.jpg|අැල්ජීරියාවේ_ළමා_සොල්දා
ලිපියේ විෂය පථයට අනදාල සහ තවත් ගැටලු සහිත කොටසක් ත මගින් සැගවීම (වෙනත් පිටුවකට ගෙනයන තුරු)
45 පේළිය:
=== තවලම් කොල්ලකෑම ===
තවලම් කොල්ලකෑම් යනු [[මුහම්මද් නබි|මුහම්මද් නබිතුමන්]] විසින් සිය අනුගාමිකයන්ගේ ද සහයෙන් කරන ලද සන්නද්ධ වැටලීම් මාලාවකි. [[මක්කම|මක්කාවේ]] වැසියන් දැක්වූ සතුරු ප්‍රතිචාර හේතුවෙන් මක්කම සිට [[මදීනා|මදීනාවට]] පැමිණි පසු එහි සිටි, [[මුස්ලිම්|මුස්ලිම්වරුන්ට]] පක්ෂපාත වූ ගෝත්‍ර ද සමග එක් ව මක්කාවේ සිට ගමන් කළ කුරයිෂ්වරුන්ට අයත් තවලම් ඉළක්ක කරගනිමින් සිදුකළ මෙම යුධ මෙහෙයුම් සිදුකළේ අල්ලාගත් පිරිස්වලින් බුද්ධි තොරතුරු සපයා ගැනීමටත් තවලම්වල වූ බඩු බාහිරාදිය අත්පත් කර ගැනීමටත් ය.<ref name="Watt1974">{{cite book|author=William Montgomery Watt|title=Muhammad: Prophet and Statesman|url=https://books.google.com/books?id=RV7uAAAAMAAJ&pg=PA105|accessdate=26 February 2016|year=1974|publisher=Oxford University Press|page=105}}</ref> නබිතුමන්ගේ අරමුණ වූයේ එ මගින් මක්කාවේ ආර්ථිකය බිද දැමීමයි. අනෙක් අතට ඔහුගේ අනුගාමිකයන්ට ආදායම් මාර්ගයක් නොවීම ද මීට හේතු විය.<ref name="Gabriel2007"/> සිය සනුහරයේ ම අය සමග සටන් නොකළ යුතු බවට වූ අරාබි සම්ප්‍රදායක් ද ඔහු විසින් මෙසේ තවලම් කොල්ලකෑම විසින් කඩකරන ලදී.<ref name="Gabriel2007">{{cite book|author=Richard A. Gabriel|authorlink=Richard A. Gabriel|title=Muhammad: Islam's First Great General|url=https://books.google.com/books?id=nadbe2XP2o4C&pg=PA73|accessdate=13 December 2015|year=2007|publisher=University of Oklahoma Press|isbn=978-0-8061-3860-2|page=73}}</ref>
<!--
 
<big><big>'''ඉස්ලාමික මූලධර්මවාදීන් ඇල්ජීරියාව තුළ'''</big></big>
Line 93 ⟶ 94:
 
මෙය කිසි දිනෙක ඉස්ලාමිකයා අතින් වන්නේ නැත. ගමක් හෝ කඩා වෙන්කර ඉස්ලාම් ලේබලය ඇලවීම ඔවුන්ගේ සිරිතකි.
-->
 
=== කුරානය තුළ ===
{{main|කුරානය සහ අන්‍යාගමිකයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය}}
"https://si.wikipedia.org/wiki/ඉස්ලාමය_සහ_ප්‍රචණ්ඩත්වය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි