"සිංහරාජ වනාන්තරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
cleanup
1 පේළිය:
{{සිංහරාජ/Infoboxes}}
[[Image:sinharaga_bud.jpg|frame|right|සිංහරාජ වනයේ දර්ශනයක්...]]
'''සිංහරාජ වන රක්ෂිතය''' [[ශ්‍රී ලංකාව |ශ්‍රී ලංකාවෙහි]] මධ්‍යම කදුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කදුවැටියේ උස මීටර 300-1170 සීමාවේ, හේක්ටයාර 11250 ක පැතිර පවතින ජාතික වන වනෝද්‍යානයකි. එය අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ‍ලෙසට නම් කොට ඇත.
 
Line 15 ⟶ 14:
 
උරගයින් වශයෙන් ආවේණික විශේෂ වන, පළා පොළඟා සහ කුණකටුවා දැකගත හැකි‌ අතර පුළුල් උභයජීවී විවිධත්වයක් ද පවතී. මෙහි දී ගස් ‍ගෙම්බන් විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. අපෘෂ්ඨවංශීන් ලෙස කොමන් බර්ඩ්වින්ග් සමනළයා සහ කූඩැල්ලන් ප්‍රසිද්ධියක් උසුලයි.
[[Image:MonkeySL overviewSinharaja galleryForest asv2020-01 img22.jpg|thumb|ශ්‍රී ලංකා අළු වඳුරා ]]
 
== සිංහරාජයට ආවේණික වූ ශාක ==
Line 31 ⟶ 30:
*කොළඹ -- ගාල්ල ---දෙනියාය--පල්ලේගම---මෙදේරිපිටිය---- පිටදෙනිය
*කොළඔ - ගාල්ල - දෙනියාය - විහාරහේන - සමන්ගල පිවිසුම
 
== පින්තූර ==
<table><tr><td>[[Image:200px-Sinharaja09.jpg|thumb|left|සිංහරාජය-යටිෙරා්පණය]]</td><td>[[Image:288px-Sinharaja29.jpg|thumb|කැහි බෙල්ලන් වාසය කරන පරිසරයක්...]]</td><td></td><td></td><td></td></tr></table> <!-- interwiki -->
 
==මේවාද බලන්න==
"https://si.wikipedia.org/wiki/සිංහරාජ_වනාන්තරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි