"වොලිබෝල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
42 පේළිය:
කණ්ඩායම් පිටිය ‍අවමය මීටර් 3 ක් පළල වූ නිදහස් කලාපයකින් වටව ඇත. බෝලය පිරිනැමීමෙන් පසු ක්‍රීඩකයන් එයට ඇතුළු වී ක්‍රීඩා කරයි. කණ්ඩායම් පිටියේ හා ප්‍රහාරක කලාපයේ සියළු රේඛා හා සීමා අදාල ප්‍රදේශය තුල ඇඳ ඇති අතර එමනිසා ඒවා අදාල පිටියේ හෝ කොටසේ අංගයක් වේ. බෝලය රේඛාව සමඟ ස්පර්ශ වුව හොත් එම බෝලය ඇතුළත වූ එකක් ලෙස සැලකේ. පැති රේඛාවට ලම්භකව දැලෙහි එක් එක් පැත්තෙහි ඇන්ටනාවක් සවි කර ඇති අතර එය පිටියෙහි පැති සීමාවේ සිරස් දික් කිරීමක් වේ. දැල හරහා යන පන්දුවක් සම්පූර්ණයෙන්ම ඇන්ටනා අතරින් යා යුතු අතර ඒවා ස්පර්ශ නොකළ යුතුය.
 
== ක්‍රීඩාවේ ඉරියව් == පිටිය රැකීම,පන්දුව පිරිනැමීම,එසවීම,ප්‍රහාරය
 
=== පිරිනැමීමේ නීති රීති ==
[[ගොනුව:Volleyball serve.jpg|thumb|right|හිසට ඉහලින් කරන පිරිනැමීම]නීති රීති
"https://si.wikipedia.org/wiki/වොලිබෝල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි