"ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
44 පේළිය:
 
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙහි සභාපති රජීව් යසිරු කුරුවිටගේ වන අතර ඉසුරු චාමර මෙහි උප සභාපති වේ. මෙම සංවිධානයෙහි මූලස්ථානය නුගේගොඩ පිහිටා ඇත. <ref>{{cite news |title=ෆේස්බුක් ගිණුම් යලි අවධානමක |url=http://www.hirunews.lk/222638/facebook-accounts-at-risk-again |publisher=හිරු පුවත් |date=21 August 2019}}</ref><ref>{{cite news |title=National මැතිවරණ කාලය තුළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමට මැතිවරණ කොමිසම උපදෙස් දෙයි |url=http://www.colombopage.com/archive_19B/Sep14_1568435801CH.php |publisher=Colombopage |date=14 September 2019}}</ref><ref>{{cite news |title=නව සයිබර් පනත මගින් සමාජ මාධ්‍ය රහස්‍යතා අවශ්‍යතා මතු කරයි |url=https://srilankamirror.com/news/14271-new-cyber-act-will-infringe-on-social-media-privacy |publisher=Srilankamirror |date=30 May 2019}}</ref> සයිබර් ආරක්ෂණ පනත සම්බන්ධයෙන් සහ දත්ත ආරක්ෂණ පනත සම්බන්ධයෙන් යෝජිත නීති කෙටුම්පත් පිළිබදව ඇතිවූ සංවාද සහ අදහස් දැක්වීම් වලට ප්‍රධාන චරිතයක් ආකාරයෙන් තොරතුරු තාක්ෂණ සංගමය සම්බන්ධ විය. වෛරී සහගත ප්‍රකාශ වලින තොරවූ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස දිරිමත් කරනු ලබන සමාජ ජාල නිර්මාණය සදහා තොරතුරු තාක්ෂණ සංගමය කටයුතු කිරීම පිලිබදව සිරස්තල වාර්තා පවා පලවී තිබේ.තවද තොරතුරු තාක්ෂණ සංගමය පුරවැසියන් දැනුවත් කිරීම, තාක්‍ෂණික අධීක්ෂණ කටයුතු සිදුකිරීම, උපදෙස් ලබාදීම සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම වැනි නොමිල පහසුකම් ශ්‍රී ලාංකික ජනයාට පොදුවේ සපයයි.
 
==මතභේද==
මෙම සංගම ව්‍යාජ එකක් බවට විවිධ මත පල වෙමින් පවතී.<ref name=timesoflanka>{{cite web|url=https://www.timesoflanka.com/2020/03/07/21-year-old-campus-student-tarnish-sampath-bank-image/|title=අවුරුදු 21 සිසුවෙක්ගේ බොරු පුවත් නිසා සම්පත් බැංකුවේ කීර්තිනාමය අනතුරේ|accessdate=2020-03-08}}</ref>
 
==මුලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකා_තොරතුරු_තාක්ෂණ_සංගමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි