"ජේසුස් තුමා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ඉස්ලාම් ධර්මයේ යේසුස් ගැන වරදක් නිවැරදි කිරීම.
1 පේළිය:
{{mergewith|ජේසුස් වහන්සේ}}
 
{{තොරතුරුකොටුව පුද්ගලයා
 
|name=නාසරෙත්හි ජේසුස්
|image=Christus Ravenna Mosaic.jpg
|alt=Half-length portrait of younger man with shoulder-length hair and beard, with right hand raised over what appears to be a red flame. The upper background is gold. Around his head is a golden halo containing an equal-armed cross with three arms visible; the arms are decorated with ovals and squares.
|caption=[[ඉතාලිය|ඉතාලියේ]] රවෙන්නා හි සැන් අපොලිනයර් දේවස්ථානයේ ඇති 6 වන සියවසට අයත් චිත‍්‍රයක්. ජේසුස් වහන්සේ ගේ රූ සංස්කෘතික වැදගත්කමක් දරතත් උන්වහන්සේගේ ස්වරූපය පිළිබඳ පැහැදිලි වාර්තා නොමැත.
|birth_date=''c.'' 4 ක්‍රිපූ/ක්‍රිපූයු<ref name="Sanders"/>
|birth_place=[[බෙත්ලෙහෙම]], [[ල්‍රඩායියා ප්‍රාන්තය|ජුදයා]], [[රෝමානු අධිරාජ්‍යය]] (සාම්ප්‍රදායික); [[නාසරෙත්]], [[ගැලීලි]] (ඓතිහාසික ජේසුස්)<ref>"Our conclusion must be that Jesus came from Nazareth." Theissen, Gerd; and Merz, Annette. ''The historical Jesus: A comprehensive guide''. Minneapolis: Fortress Press. 1998. Tr from German (1996 edition). p. 165. ISBN 978-0-8006-3123-9</ref>
|death_place=[[කල්වාරිය]], ජුදයා, රෝමානු අධිරාජ්‍යය ( [[නව ගිවිසුම]] පරිදි, හේ තමන්ගේ මරණයෙන් පසු තෙවැනි දවසෙහි [[මළවුන්ගෙන් උත්ථානය|උත්ථාන]] වූ සේක.)
|death_date=''c.'' 30 ක්‍රිව/ක්‍රියු<ref name="Sanders">සැන්ඩර්ස් (1993).</ref>
|death_cause=[[‍‍ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම|කුරුසියේ ඇණ ගැසීම]] (ක්‍රිස්තියානු විශ්වාසය)<br />[[ජේසුස් වහන්සේගේ මරණය පිලිබඳ ඉස්ලාමික මතය|තවමත් ජීවත්වේ/ ශරීරය පිටින් ස්වර්ගාරෝහණය විය]] (ඉස්ලාමික විශ්වාසය)
|resting_place=උද්‍යානයික සොහොන් ගෘහයක. වර්තමානයේ ශුද්ධවූ සොහොන් ගැබහි දේවස්ථානය පිහිටා ඇත්තේ එම ස්ථානයේ යැයි විශ්වාස කෙරේ.<ref>[[Eusebius of Caesarea|Eusebius]], (trans. Cameron, Averil; Hall, Stuart G.). ''Life of Constantine''. Oxford: Clarendon Press; New York : Oxford University Press, 1999. ISBN 978-0-19-814917-0</ref>
|occupation=[[itinerant]] [[Prophet|preacher]], [[Faith healing|healer]], [[වඩු]]
|home_town=[[නාසරෙත්]], [[ගැලීලි]] (වත්මන්-කල[[ඊශ්‍රායෙලය]])
|ethnicity=[[යුදෙව්]]
}}
<!--
Line 34 ⟶ 20:
 
 
යේසුස් යන නම හීබෲ අරමෙයික් භාෂා වල ඇති, යෙෂුවා හෙවත් "යොහෝවා ගලවා ගනියි" යන වදනින් බිඳී ආවකි. කි‍්‍රස්තු යන්න ග‍්‍රීක ක‍්‍රිස්ටොස් යන වදනින් පැවතෙන අතර එහි අර්ථය "අභිෂේක ලත් තැනැත්තා" ලෙසින් වේ. මෙය හීබෲ භාෂාවේ මෙසායා වදනට සමාන වේ.
 
යේසුස් යන නම6.
යේසුස් වහන්සේ ගේ ඉගැන්වීම් හා ජීවිතය අරභයා ඇති ප‍්‍රධානතම දත්ත වන්නේ ශුභාරංචි ය. බොහෝ ඉතිහාසඥයන් හා බයිබල් හදාරන්නන් යේසුස් ගලීල යුදෙව්වෙක් යන්නටත්, උපදේශකයෙක් හා සුවකරන්නෙක් යන්නටත්, ස්නාවක යොහාන් ගෙන් බෞතීස්ම ලැබීමටත්, රෝමානු ආණ්ඩුකාර පොන්ති පිලාත් ගේ අණ පරිදි රෝම අධිරාජ්‍යයට එරෙහි වීමේ වරදට යෙරුසලමේ දී කුරුසිපත් වීය යන්නටත් එකඟ වෙති. බොහෝ විචාරාත්මක විද්‍යාර්ථීහු පවසන්නේ යේසුස් වහන්සේගේ ජීවිතය සම්බන්ධයෙන් ඇති ඉපැරණි ලිය කියවිලි බොහොමයක් ප‍්‍රායෝගිකව නිරවද්‍ය නොවන බවයි.
 
'9620 +cdwfvrth7i
යේසුස් වහන්සේ පිළිබඳ කිතුනු විශ්වාස ප‍්‍රධාන කරුණු තුනක් මත පදනම් වෙයි. එනම් එතුමාගේ දිව්‍යමය භාවයත්, එතුමා පැරණි ගිවිසුමේ අනාගත වාක්‍ය වල සඳහන් මෙසායා බවත්, එතුමා කුරුසිපත් වූ පසු නැවත උත්ථානය වූ බවත් ය. කිතුනුවෝ සියල්ලෝම පාහේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා හෙවත් ත‍්‍රිත්වයේ දෙවැන්නා ලෙස විශ්වාස කරන අතර එතුමා විමුක්තිය ලබා දීම සඳහා පැමිණ නැවත දෙවියන් හා එක්වූ බව අදහති. අනෙකුත් කිතුනු විශ්වාස අතර කන්‍ය ඉපදීම, ප‍්‍රාතිහාර්ය පෑම, ස්වර්ගය කරා නික්මීම සහ අනාගතයේදී නැවත පැමිණීම වේ. ත‍්‍රිත්වය පිළිබඳව සමස්ත කිතුනු ජනතාවම පාහේ විශ්වාස කළද විවිධ අත‍්‍රිත්වවාදීන් සුළු පිරිසක් යේසුස් වහන්සේගේ දිව්‍යමය භාවය පිළිබඳ සැක පළ කරති.
 
න්‍ය ඉපදීම, ප‍්‍රාතිහාර්ය පෑම, ස්වර්ගය කරා නික්මීම සහ අනාගතයේදී නැවත පැමිණීම වේ. ත‍්‍රිත්වය පිළිබඳව සමස්ත කිතුනු ජනතාවම පාහේ විශ්වාස කළද විවිධ අත‍්‍රිත්වවාදීන් සුළු පිරිසක් යේසුස් වහන්සේගේ දිව්‍යමය භාවය පිළිබඳ සැක පළ කරති.
ඉස්ලාම් ධර්මයේ යේසුස් වන්සේව ඉසා තුමා ලෙස හඳුන්වන අතර දෙවියන්වහන්සේගේ වැදගත් ඨූතයෙක් ලෙසත් ශුද්ධ වචනය ගෙන එන්නෙක් ලෙසත්, ප‍්‍රාතිහාර්ය පාන්නෙක් ලෙසත්, මෙසායා ලෙසත් ශරීරයෙන්ම දෙව්ලොව වැඩම කළ බවත් පිළිගනිති. කෙසේවුවද මුස්ලිම් වරු යේසුස් වහන්සේ දිව්‍යමය ලෙස විශ්වාස නොකරන අතර එතුමා කුරුසිපත් කළ බවද විශ්වාස නොකරයි.
 
ඉස්ලාම් ධර්මයේ යේසුස් වන්සේව ඉසා තුමා ලෙස හඳුන්වන අතර දෙවියන්වහන්සේගේ වැදගත් ඨූතයෙක් ලෙසත් ශුද්ධ වචනය ගෙන එන්නෙක් ලෙසත්, ප‍්‍රාතිහාර්ය පාන්නෙක් ලෙසත්, මෙසායා ලෙසත් ශරීරයෙන්ම දෙව්ලොව වැඩම කළ බවත් පිළිගනිති. කෙසේවුවද මුස්ලිම් වරු යේසුස් වහන්සේ දිව්‍යමය ලෙස විශ්වාස නොකරන අතර එතුමා කුරුසිපත් කළ බවද විශ්වාස නොකරයි.ශරීරයෙන්ම3
 
+63
 
.6326
 
36259+6-+
 
65
 
Line 50 ⟶ 44:
 
ශුද්ධ බයිබලයේ එන මැතිව්තුමාට සහ ලූක්තුමාට අනුව යේසුස් වහන්සේ උපත ලැබුවේ ශුද්ධාත්මයන් වහන්සේ ගේ ප්‍රතිහාර්යයකට අනුව කන්යාම [[මරියා (ජේසුස් තුමාගේ මව)|මරිය තුමිය]] ට දාව ජුදියා හි බෙත්ලෙහෙමේ දී ය. [[ශාන්ත ලූක්]] ගේ ශුභාරංචිය පවසන පරිදි ගේබිගයෙල් දේව ඨූතයා මේරි වෙත පැමිණ ඇය දෙවියන්ගේ පුතරදීදයා ව දරා සිටීමට තෝරා ගත්තෙහි යැයි ප්‍රකාශ කර සිටියේය (ලූක් 1:26-38) . [[ඔගස්ටස් සීසර්]] ගේ නියෝගයක් හේතුවෙන් මේරි ට සහ ජෝසප් ට තම නිවාස අතහැර ජෝසප්ගේ පූර්වජයෝ සිටි ප්‍රදේශයට යාමට සිදුවිය.
 
යේසුස් වහන්සේ ගේ උපතින් පසු යුවලට නවාතැන් ප්‍රශ්නය හේතුවෙන් ගව ඔරුවක් තොටිල්ල ලෙස භාවිතා කිරීමට සිදුවිය (ලූක් 2:1-7) . ලූක් ට අනුව දේවඨූතයෙකු විසින් යේසුස් වහන්සේගේ උපත එඬෙරුන්ට දැනුම් දුන් අතර ඔවුන් සිය පට්ටි අතහැර බිළින්දාව දැකීමට පැමිණි අතර පසුව මෙම උපත පාපොචාරණය කළෝ ය. [[යුදෙව්වන්]] ගේ රජු පහල වූ බවට වූ තරු සළකුනු ඔස්සේ රජ තුන් කට්ටුව රැගෙන බිළිදාව බැලීමට පැමිණි බව මැතිව් සඳහන් කරයි (මැතිව් 2:1 -12) .
යේසුස් වහන්සේ ගේ ළමාකාලය ගතවූ ලෙස සැළකෙන්නේ ගලීලයේ නාසරෙත් නගරයයි. හෙරොද් ගේ බිළිඳු ඝාතනයෙන් බේරීමට [[ඊජිප්තුව]]ට පළායාමත් ටයර් සහ සිඩොන් (වර්තමාන [[ලෙබනනය]]) ප්‍රදේශ වල සිදුකළ සුළු සංචාරයකුත් හැරුණු විට යේසුස් වහන්සේ ගේ සමස්ත ජීවිතයම පාහේ ගෙවී ඇත්තේ ඉපැරණි ඊශරාලයේ ය. මැතිව් ට අනුව එතුමාගේ පවුල හෙරොද් ගේ මරණය තෙක් ඊජිප්තුවේ රැඳී සිට නැවත නාසරෙත් වලට පැමිණ ඇත (මැතිව් 2:19 -23) .
 
== ජේසුස් වහන්සේ ව පෙළඹවීම අරි ෂිෆ'''ර් 19 සියවස''' ==
Line 58 ⟶ 49:
 
දේවමාලිගය තුල දෙමව්පියන්ගෙන් අතරමං වූ පසු සොයා යන විටදී දේශනා කරමින් සිටින යේසුස් වහන්සේ ව හමුවූ බව ලූක් විසින් පමණක් කියා පායි (ලූක් 2.41 -52) . යේසුස් ගේ ළමාකාලය පිළිබඳව ශුභාරංචි වල සඳහන් වන එකම අවස්ථාව එය වේ. ලූක් ට අනුව යේසුස් වහන්සේ [[බෞතීස්ම]] ලබන විට උන්වහන්සේගේ වයස අවුරුදු තිහක් පමණ විය (ලූක් 3.23) . මාක් ට අනුව යේසුස් වහන්සේ වඩු කාර්මිකයෙකි. මැතිව් පවසන්නේ උන්වහන්සේ [[වඩු කාර්මික]]යෙකුගේ පුතරයෙකු බවය. කෙසේ වුවත් මේ බව සඳහන් කිරීමට භාවිතා කළ [[ග්‍රීක]] වදන වන ටෙක්ටන් යන්නෙන් ගොඩනගන්නා වැනි අරුතක් ඇති වන අතර එමගන් ඔහු කිසියම් ආකාරයක හෝ ශිල්පීයත්වයක් ඇතිව සිටියෙක් බව පැහැදිලි වේ. එසේම යේසුස් වහන්සේ තමුන්ගේ මුල් වසර තිහම හෝ ඉන් වැඩි කාලයක් තම ශිල්පය පියා සමග පර්ව ගුණ කරමින් සිටි බව පිළිගැනේ (මාක් 6.3 මැතිව් 13.55)තුමාගේ .බෞතිස්මය
 
== ජේසුස් තුමාගේ බෞතිස්මය ==
ක්‍රිස්තියානි ධර්මයට අනුව ස්නාවක ජුවාම් තුමා විසින් ජේසුස් තුමාව බව්තිස්ම කර ඇත. මෙලෙස ජේසුස් තුමාව බෞතිස්ම කිරිමට පෙර ස්නාවක ජුවාම් තුමා පවසා සිටියේ තමන්ට වඩා ඉතා බලගතු ශ්‍රේෂ්ඨයෙකු ලොව ඉතා ඉක්මනින් පහළ වන බවත් එමනිසා තමන් විසින් සිදු කර ඇති සියලු පව් වලට දෙවියන් විසින් ලබා දෙන දඬුවම් වලට ප්‍රශ්චත්තාපය වෙමින් නො සිට බෞත්සම වි ඒ සියලු පව් කමා කරගන්නා ලෙසයි. ජෝර්දාන් ගංගාව අසළදී එනොන් නම් ස්ථානයේ ස්නාවක ජුවාම් තුමා විසින් ජේසුස් තුමාව බව්තිස්ම කළේය. මෙසේ සිදු කළ බව්තීස්මයෙන් අනතුරැව දෙවියන් වහන්සේ ජේසුතුමා තමන්ගේ පුත්‍රයා බව පැවසුවේය. එසැණින් ස්වර්ගයේ දොරටුව තුළින් ශුද්ධආත්මය ලොවට පැමිණිය හ. ඉන්පසු ටික කලක් යක්ෂයාගේ බලපෑමට නතුව සිටි ජේසුතුමා පසුව තම දේවගැකි ධු‍රයේ කටයුතු කිරිහට ආරම්භ කරන ලදි. ජෝන් විසින් දේශන කර ඇති ධර්සයෙහි ජේසුතුමන්යවව දෙවියන්ගේ බැටළු පැටවා ලෙස හදුන්වා දි ඇති නමුත් ජේසුතුමාගේ බෞතිස්මය සිදු කරිම පිළිබදව සදහන් කර නොමැත.
 
"https://si.wikipedia.org/wiki/ජේසුස්_තුමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි