"දැව" හි සංශෝධන අතර වෙනස්කම්

Tagging for issues
සුළු
(Tagging for issues)
 
{{අනාථ ලිපිය|date=මාර්තු 2020}}
{{Unreferenced|date=මාර්තු 2020}}
 
[[ගොනුව: Logs_at_woodmill.jpg|thumb|වික්ටෝරියා මවුන්ටන් හි ලී මෝලක දැව තොගයක්.]]
 
දැව දඬු නිමාකළ හෝ දළ ලෙස සැපයේ. තවද පල්ප සඳහා දළ දැව දඬු අමු ද්‍රව්‍ය ලෙස යොදාගන්නා අතර ගෘහ භාණ්ඩ සෑදීමට හ වෙනත් භාණ්ඩ සඳහා වැඩිමනත් කැපීම් සහ වෙනත් හැඩගැන්වීම් අවශ‍යවේ.ඒවා විශේෂ බොහොමයකින් ලබාගත හැකි අතර සාමන්‍යයෙන් තද ලී වර්ගවේ.නිමා කල දැව දඬු පිළිගත් ප්‍රමාණ වලින් සපයයි.බොහෝ විට ගොඩනැගිලි කර්මාන්තයට, මූලික වශයෙන් පයින්, සිඩාර්, හෙම්ලොක්, ෆර් සහ ස්ප් රූස් වැනි කේතුධර විශේෂ වලින් ලබාගත් මෘදු දැව දඬු භාවිතා වන නමුත් ඉහළ පෙළේ පොළව සැකසීමේදී තද ලීවර්ගද යොදා ගැනේ.
{{Citation needed|date=මාර්තු 2020}}
 
[[Category:වන වගාව]]

සංස්කරණ

604

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/447931" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි