"ශ්‍රී ලංකාවේ ඉස්ලාම් - මැලේවරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
new pic
1 පේළිය:
{{අනාථ ලිපිය||date=ජුනි 09 බදාදා 2010}}
[[ගොනුව: GallemosqueSL Galle Fort asv2020-01 img21.JPGjpg|thumb|]]
 
ශ්‍රී ලංකාවේ මැලේවරු පැවත එන්නේ දකුණු ආසියාවෙන් වන අතර, 40,000ක් පමණ ජනගහණයක් වෙසෙති. ඔවුන්ගේ ආර්යයන් වසර 1800 පෙර සිටම විසු බව සාක්ෂි ඇත. බොහොමයක් ශ්‍රී ලංකාවට බට මැලේ ආගමනිකයින් ලන්දේසි පාලකයන් විසින් පත් කරන ලද හමුදා සෙබලුන් වුනු අතර, ඔවුන් පසු කලෙක ශ්‍රී ලංකාවේ පදිංචි වීමට පෙලඹුණි. ශ්‍රී ලංකාවට පැමිණි අනෙකුත් ආගමනිකයන් වූයේ ජාවා දුපත් ආශ්‍රිත සහ ඉන්දුනීසියාවෙන් පැමිණෙන ලද උසස් පවුල්වල සාමාජිකයින්ය. මැලේ අනන්‍යතාව නොකඩවා පැවතීමට හේතුව ලෙස ඔවුන්ගේ පොදු භාෂාව වන මැලේ භාෂාව (බහසා මෙලයු) හැදින්විය හැකි අතර එය සිංහල සහ මරක්කල (Moorish)සම්භවයක් සහිත භාෂාවක් විය. 1980 පමණ වන විට මැලේවරු ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් ප්‍රජාවෙන් 5%ක් පමණ විය.නිදහස ලැබූ කාලයේ මෙරට මැලේ ප්‍රජාව 50,000 පමණ ජනගහනයක් සිටි අතර අදවන විට 35,000 දක්වා අඩු වී තිබේ.
 
නිදහස ලැබූ දා පටන්ම මැලේ ප්‍රජාවශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ත්‍රිවිද හමුදාව නොකඩවාම සේවය කරයි.රටවෙනුවෙන් මැලේ හමුදා නිලධාරින් විශාල පිරිසක් දිවි දුන්හ.
මැලේ සංස්කෘතියෙන් සිංහල සංස්කෘතියට ඇතුලත් වුනු බොහෝ අංග තිබේ ඒවා නම්, කිරිබත්,කැවුම්,කොකිස්,දොදොල්,අස්මි,වටලප්පන් හා විවධ කඩ වර්ග ඒවා අතර වේ.
ඊට අමතරව සිංහල භාෂාවට එකතු වුනු මැලේ වචන බොහොමයක් තිබේ, ඒවා නම්, සකොදර-සහෝදරි, වනිතා,රබාන, සරම,ජය,වීර,වංශ ආදී උදාහරණයන් වේ.
 
[[ගොනුව: Gallemosque.JPG|thumb|]]
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_ඉස්ලාම්_-_මැලේවරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි