"ලිපිඩ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
inserted a picture of structure of common lipids
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
11 පේළිය:
== References ==
http://en.wikipedia.org/wiki/Biochemistry#Lipids
බොහෝ ලිපිඩ අාකාර පැව
බොහෝ ලිපිඩ අාකාර පැවතියදතියද සත්‍ය ලිපිඩ ලෙස හැඳින්විය හැක්කේ මේද හා තෙල් පමණි. මේද හා තෙල් සෑදෙන්නේ මේද අම්ල අණු 3ක් එක් ග්ලිසරෝල් අණුවක් හා බැඳුනු විටය.මෙම බන්ඳන එස්ටර බන්ඳන යැයි හඳුන්වනු ලැබේ.
මෙය ට්‍රයිඒසයිල්ග්ලිසරයිඩ හෙවත් මේද අණුවක් ලෙස හඳුන්වයි.
 
* ට්‍රයිඒසයිල්ග්ලිසරයිඩ ආකාර 2 කි.
1.මේදය(ග්ලිසරෝල් හා සංතෘප්ත මේදය එකතු වී
2.තෙල්(ග්ලිසරෝල් හා අසංතෘප්ත මේදය එකත් වී
"https://si.wikipedia.org/wiki/ලිපිඩ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි