"රතු යෝධ තරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
7 පේළිය:
==තරුවක් රතු යෝධ තරුවක් බවට පත් වන්නේ කෙසේද?==
 
 
{{මූලික|Stellar evolution}}
 
සියළුම නව තරු න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියා මගින් හයිඩ්‍රජන් හීලියම් බවට පත් කරවනු ලැබේ. මෙම ක්‍රියාවලිය නිසා අධික තාපයක් සහ ශක්තියක් පිට කෙරේ. අප සූර්යයා වැනි ප්‍රධාන ධාරාවේ තරු වල මෙම ක්‍රියාවලිය සිදුවන්නේ තරුවේ න්‍යෂ්ඨිය තුලයි. පිට කරන අධික ශක්තිය විකිරණ ස්වරූපයෙන් න්‍යෂ්ඨියෙන් නික්මෙන අතර විකිරණ ඝනත්වයේ අධිකත්වය නිසා අධික විකිරණ පීඩනයක් තරුවේ පිටත ස්ථර වෙත දැනෙන්නට ගනී. මෙම පීඩනය නිසා පිටත ස්ථර වල තිබෙන ද්‍රව්‍ය අභ්‍යවකාශය ට නික්මීමට ඉඩ නොදී රඳවා ගනු ලබන්නේ ගුරුත්වාකර්ෂණ බලයයි.
"https://si.wikipedia.org/wiki/රතු_යෝධ_තරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි