"වැව්" හි සංශෝධන අතර වෙනස්කම්

 
{{main|වැවක අංග}}
[[ගොනුව:වැවක ලක්ෂණ.jpg|thumb|වැවක අංග|350px|right|link=Special:FilePath/වැවක_ලක්ෂණ.jpg]]
 
===ඉහත්තාව===
===පෝටා වැටිය===
===වෑ කන්ද සහ රැළපනාව===
වැවෙහි බැම්ම සරලව වෑ කන්ද ලෙස සැලකේ.නමුත් '''රලපනාව හෝ සලපනාව''' ලෙස සැලකෙන්නේ රල පැන්නුම හෙවත් සුළං දාහරා හේතුවෙන් පැන න්ඟින ජල තරංග හේතුවෙන් වැව් බැම්මට සිදුවන හැනිය වැලැක්වීමට පැරණි ශිල්පියා ගත් අද්විතීය උත්සහයයි. වැවේ රැලි ඇතිවීමේදී රැල්ලේ සැර නිසා වැව් බැම්මේ පස සේදීයාම වැලැක්වීමට යොදා ඇති වැටිය නමින් මීට මේ නම ලැබී ඇත.
 
===පිට වාන===
වැව් බැම්ම තුළින් ජලය සුරක්ෂිතව තබා ගැනිම සිදුවේ.(වැවක ජලය රඳවා ගැනීම)
සියළු වැව් වල වැව් බැම්මේ ඇතුල් පැත්ත මෙන්ම පිට පැත්තද බෑවුම් වන ලෙස ඉදි කොට ඇති අතර ඵසේ නිර්මාණය කොට ඇත්තේ ජල ධාරිතාව''' නිසා වැව්''' බැම්මට වන හානිය වළක්වා ගැනීමටයි.
[[ගොනුව:වැව්.jpg|400px|right|thumb|link=Special:FilePath/වැව්.jpg]]
 
=== වාන් ක්‍රමය ===
 
* වාරි ශිෂ්ඨාචාරයක අභිමානය
*ලංකා විශ්ව විද්‍යාලය, ලංකා ඉතිහාසය 1කාණ්ඩය 2 භාගය.
 
== මේ අඩවිත් බ‍ලන්න ==
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/447493" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි