"ඈන් ෆ්‍රෑන්ක්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
26 පේළිය:
'''ඇනිලිස් ''ඈන්'' මාරි ෆ්‍රෑන්ක්''' ({{IPA-nl|ɑnəˈlis ˈɑnə maˈri frɑŋk}}, {{IPA-de|anəliːs ˈanə maˈʁiː fʁaŋk}}, {{pronunciation|De-Annelies_Marie_Anne_Frank.ogg}}; 12 June 1929 – early March 1945) යනු [[සමූලඝාතනය]]ට ලක් වූ යුදෙව් ජාතිකයින් අතරින් වඩාත්ම කතා බහට ලක් වූ අයෙකි. ''යෞවනියකගේ දිනපොත'' නම් ඇගේ යුධ කාලින දිනපොත, නාට්‍ය සහ චිත්‍රපට ගණනාවකටම පාදක වී ඇත. වෙයිමර් සමුහාණ්ඩුවේ ෆ්‍රෑන්ක්ෆර්ට් නගරයේ උපත ලැබූ ඇය, ඇගේ ජිවිතයේ වැඩි කාලයක් ජිවත් වුයේ [[නෙදර්ලන්තය|නෙදර්ලන්තයේ]] [[ඈම්ස්ටර්ඩෑම්]] නගරයේයි. උපතින් ජර්මානු වුවද 1941 දී ෆ්‍රෑන්ක්ට ඇයගේ පුරවැසිභාවය අහිමි කරන ලදී. ඇගේ මරණයෙන් පසු ඇගේ දිනපොත ප්‍රකාශයට පත් වීම නිසා ඇයට අන්තර්ජාතික කීර්තියක් හිමි විය. [[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද්ධයේදී]] [[ජර්මනිය]] විසින් නෙදර්ලන්තය අත්පත් කර ගන්නා විට ඇයට අත් විඳින්නට සිදු වූ අත්දැකීම් එමගින් විස්තර කෙරේ.
 
ෆ්‍රෑන්ක් පවුල ජර්මනියේ සිට ඈම්ස්ටර්ඩෑම් වෙත සංක්‍රමණය වුයේ නාසින් විසින් ජර්මනියේ පාලන බලය අත්පත් කර ගත් 1933 වර්ෂයේදී යි. 1940 මැයි වන විට, ජර්මනිය නෙදර්ලන්තය යටත් කර ගන්නා අවස්ථාවේදී ඔවුහු ඈම්ස්ටර්ඩෑම්හි කොටු වී සිටියහ. 1942 ජුලි වන විට යුදෙව්වන්ට එරෙහි වධ හිංසා තවදුරටත් වැඩි වෙමින් පැවති නිසා ඈන් ගේ පියා වැඩ කල ගොඩනැගිල්ලේ පිහිටි රහස් කාමර වල සැඟවීමට, එම පවුල පිටත්ව ගියහ. වසර දෙකකට පසු ඔවුන්ව පාවා දෙනු ලැබූ අතර නාසි සංකේන්ද්‍රන කඳවුරකට ප්‍රවාහණය කරවන ලදී. අවසානයේදී ඈන් සහ ඇගේ සොහොයුරිය වූ මාගට් ෆ්‍රෑන්ක්, බර්ජන්-බෙල්සන් සංකේන්ද්‍රන කඳවුරට මාරුකර යවන ලද අතර එහිදී බෝවන උණ රෝගයක් හේතු(ටයිෆොයිඩ් කොටගෙනඋණ) නිසා 1945 දී ඔවුහු මිය ගියහ.
 
 
"https://si.wikipedia.org/wiki/ඈන්_ෆ්‍රෑන්ක්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි