"ඕඩර් ඔෆ් ද ෆීනික්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Fixed typo
සුළු (Tiny)
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
(Fixed typo)
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
}}
 
'''ඕඩර් ඔෆ් ෆීනික්ස්''' යනු [[ජේ. කේ. රෝලිං]] විසින් ලියැවුනු <!-- do not change this. British English is used in this article. --> ''[[හැරී පොටර්]]'' ප්‍රබන්ධ ග්‍රන්ථ මාලාවෙහි එන රහස් සංවිධානයකි.මෙය '''[[Dark Lord]]''' හෙවත් වොල්ඩර්මෝට් නැමති අදුරු මායා කරුවා බලවත්ව සිටි කාලයේ ඔහුට විරුද්දවවිරුද්ධව ඇතිකල සංවිධානයකි.මෙම සංවිධානය නිර්මානයනිර්මාණය කිරීමට මූලිකත්වය ගෙන ඇත්තේ '''ඩම්බල්ඩෝර්(Albus dombledore)'''විසිනි.මෙම කල්පිත සංවිධානය මුල් කරගෙන හැරී පෝටර් කතා මාලාවේ පස්වෙනි කතාව නිර්මානයනිර්මාණ ය කොට ඇත.'''[[හැරී පොටර් සහ අග්නි කුසලානය]]''' නැමති මෙම කතා මාලාවේ හතර වෙනි කතාවෙන් පසු වොල්ඩර්මෝට් නැමති අදුරු මයාකරු නැවත මායා ලෝකයට පැමිනීමෙන් පසු මෙම සංවිධානය නැවත සක්‍රීය තත්වයට පත් වෙයි.මෙම තත්වයතත්ත්ව අලලා හැරී පොටර් කතා මාලාවේ පස්වෙනි කතාව '''හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය(''[[harry potter and the order of the phoenix]])''''' නමින් දිග හැරී ඇත.

සංස්කරණ

20

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/447460" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි