"රතු දත්ත පොත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:රතු දත්ත පොත එක් කරන ලදී. HotCat භාවිතයෙන්
I have corrected some spelling mistakes and some words
89 පේළිය:
<br />
 
වඳ වී යාමේ තර්ජනයට ලක්වී නොමෙතිනොමැති නමුත් මුහුණ පෑමේ ඉහල අවදානමක් සහිත විශේෂ මෙයට අයත්ය.
 
#පරම්පරා 3ක හෝ වසර 10ක කාලයක් තුල ගහනයේ 50%ක අඩුවීමක් පැහැදිලිව දක්නට ලැබෙන
# වාර්තාගත වන භුමි ප්‍රදේශය 5000 KM හෝ 500 km දක්වා අඩු වීමක් දක්වන
Line 104 ⟶ 105:
#ගහනයේ පැහැදිලි අඩු වීමක් 20000 km ක ප්‍රදේශයක් තුල හෝ 2000 kmක් තුල දක්නට ලැබෙන
#ගහනයේ සංගණන වාර්තා තුල පරිනත සතුන් 10000ට අඩු ගණනක් වාර්තා වන
#ගහනය ඉතා කුඩා වීමක් හෝ සීමිතාසීමිත වීමක් දක්නට ලැබෙන
#ප්‍රමාණාත්මක සංගණන වාර්තා වලට අනුව ගහනයේ අවම වශයෙන් 10%ක අඩු වීමක් වසර 100ක් තුල දක්වා තිබෙන
*African Elephant
Line 178 ⟶ 179:
==රතු දත්ත පොතට ඇතුලත් වූ ලංකාවට ආවේනික විශේෂ ==
[[Image:Black Ruby Barb 700.jpg|thumb|200px|බුලත් හපයා]]
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් වැඩිම ප්‍රමාණයක් අයත් වන Cypriniforms කුලයේ මසුන් වෙඩිවැඩි ප්‍රමාණයක් රතු දත්ත පොතට ඇතුලත්ය. සීමිත් ව්‍යාප්තිය ඊට බෙහෙවින් බලපෑ තිබේ.<ref name=zoo>{{cite web|title=රතු දත්තපොතට ඇතුලත්වු සතුන්|url=http://www.colombozoo.gov.lk/index.php?option=com_content&view=article&id=141&Itemid=233&lang=si|publisher=ජාතික සත්වෝද්‍යානය - කොළඹ|accessdate=25 January 2013}}</ref><br />
'''මත්සයන් -'''
*දුම්බර පෙතියා - Puntius martenstyni
Line 203 ⟶ 204:
==ජෛව විවිධත්ව දර්ශකයක් ලෙස රතු දත්ත පොතේ වැදගත්කම==
 
වඳ වීයාමට ලක් වන හා ලක්වූ ජීවීන් ලිස්තුලැයිස්තු ගත කිරීමේ රතු දත්ත සමුදාය , ජෛව විවිධත්ව ආරක්ෂා කිරීම සඳහා ලෝකයේ අවදානය දිනාගන්නට සමත් වූ වැදගත් පියවරකි. මේ තුලින් ලෝකයේ පරිසර සංවිධාන හා පරිසරවේදීන් අතර මනා සබන්දියාවක් එතිඇති වූ අතර අදටත් රතු දත්ත පොතේ වාර්ෂික ප්‍රකාශන පිළිබඳව ලෝකයේම අවදානය යොමු වේ. වර්ගීකරණයන්ට අදාළ ජීවීන් සහිත පරිසර කොටස් වෙත විශේෂ අවදානය යොමු කරමින් ඔවුන් රැක ගැනීමට පියවර ගැනීම සඳහා රාජ්‍ය පාලකයන්ගේද උනන්දුවක් දක්නට ලැබේ.
කෙසේ වුවත් ප්‍රමාණවත් දත්ත නිසි පරිදි ලබා ගැනීමේ අපහසුව , ක්‍රියාකාරී සාමාජික හිගයන්, ඇතැම් රට වල පවතින නීති ක්‍රියාදාමයන් ද රතු දත්ත පොතේ ඉදිරි ක්‍රියාවලින්ට බාධා එතිඇති කරණ බව සෙලකියසැලකිය යුතුවේ. එසේම සත්ත්ව හා ශාක විශේෂ ඇති විශාල ගණනක් ලෝකයේ වාසය කරති. ඇතම් ජීවීන් හඳුනා ගෙනීමටගැනීමට ලක් කිරීමක් කර නොමෙති අවස්ථාද පවතී. එසේ තිබියෙදී ඔවුන් අද්‍යනය විශ්ලේෂණය හා ලැයිස්තුගත කිරීම එක්තරා අයුරක ප්‍රායෝගික බාධාඇති කරන්නක් බවටද පත්ව තිබේ.
එහෙත් වර්තමානයේ ලොව පවතින පිළිගන්නා ලද එකම වර්ගීකරණය හා විශ්ලේෂණය වශයෙන් “රතු දත්ත පොත ” පිළිගැනීමකට ලක්ව තිබේ.
 
 
 
Line 212 ⟶ 214:
- සියැටල්
 
එදා පැවති ආකල්ප අදටත් පැවතුනි නම් , රතු දත්ත පොතක් බිහි නොවනු ඇති. කෙසේ වුවද රතු දත්ත පොතෙන් යොමුවන අවධානය හමුවේ නැවතත් එවන් සොබා දහමක් බිහි කරන්නට යත්න දැරීමට ලෝකය එකඑකතු වෙමින් සිටි. රතු දත්ත පොතේ අනාගතය , හෙට දවසේ සත්ව ශාක ලෝකයේ ඉරණම සනිටුහන් කරනු ඇති.
 
==බාහිර සබැඳුම්==
"https://si.wikipedia.org/wiki/රතු_දත්ත_පොත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි