"ශවේන්ද්‍ර සිල්වා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
22 පේළිය:
 
==මුල් ජීවිතය හා අධ්‍යාපනය==
සිල්වා 1964 ජුනි 22 වන දින [[මාතලේ]] නගරයේ උපත ලැබූ අතර අධ්‍යාපනය ලැබුවේ අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලය; මාතාලේ විජය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ. ඔහු ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත්විය, පළමු XI ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විය, ශිෂ්‍යභට බලකායේ [[සැරයන්]] වූ අතර බටහිර සංගීත කණ්ඩායමේ සංගීත නායකයා බවට පත්විය.<ref>[https://archive.is/20130221003857/http://www.lakbimanews.lk/archvi/lakbimanews_10_11_28/special/spe7.htm ]</ref>
 
==හමුදා වෘත්තිය==
"https://si.wikipedia.org/wiki/ශවේන්ද්‍ර_සිල්වා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි