"මුතු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 112.134.40.67 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Singhalawap ගේ අවසන් අනුවාදය වෙත ප්‍රත...
 
97 පේළිය:
 
දැඩි ලෙස මුහුද කැළඹීමත් සමඟ මුතු සෑදීම සඳහා මුතුබෙල්ලන් ප්‍රවිශ්ඨ වීම සිදුවේ. මෙහිදී වැලි [[සිප්පිකටු]] කැබලි, [[කොරල්]] කැබැලි ආදී ආගන්තුක ද්‍රව්‍ය මුතුබෙල්ලන් තුළට ඇතුළුවීම ස්‌වාභාවිකව සිදුවේ. විවර වූ මුතු බෙල්ලන් තුළට මෙම ආගන්තුක ද්‍රව්‍ය ඇතුල් වීමත් සමඟ බෙල්ලාගේ ශරීරය තුළින් එකී ආගන්තුක ද්‍රව්‍ය ප්‍රතික්‍ෂේප කිරීමට උත්සාහ දරයි.
[[ගොනුව:PEARL-SECTIONPearl Section.jpgsvg|thumb|275px|right|මුතුඇටයේ භරස්කඩ ]]
එම උත්සාහයේදී මුතුබෙල්ලාගෙන් පිටවන කිසියම් රසායනික ද්‍රව්‍යයක්‌ බාහිරින් පැමිණි ආගන්තුක ද්‍රව්‍ය වටා නිරන්තරයෙන් බැඳීම හෝ රැස්‌වීම නිසා ස්‌වාභාවික මුතු ඇති වේ. එම වෑස්‌සෙන ආගන්තුක ද්‍රව්‍ය බොහෝ විට බෙල්ලාගේ කටුව දෙපස තැන්පත් වේ. මේවායේ ද මුතු සෑදී තිබේ.
 
"https://si.wikipedia.org/wiki/මුතු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි