"සමකාලික පිහිනුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
නව නාම ය
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
17 පේළිය:
}}
 
'''සමකාලික පිහිනුම්''' ('''Synchronised swimming, 2017 වසරේ සිට artistic swimming ලෙස හඳුන්වනු ලබයි)''') යනු පිහිනීම, නර්තනය සහ ජිම්නාස්ටික් යන ඒවායේ මුහුම් වීමෙන් සැදුණු පිහිනුම් ආකාරයකි. මෙහිදී පිහිනුම්කරුවන් (තනි, ද්විත්ව, ත්‍රිත්ව, චතුර්ථ හෝ කණ්ඩායම්) සංගීතයට අනුව සහ සමකාලිකව, සූක්ෂමව සැකසූ චලනයන් විදහා දක්වනු ලබයි.
 
සමකාලික පිහිනුම් සඳහා ඉහල ජල ක්‍රීඩක හැකියාවක්, විශිෂ්ට ශක්තියක්, දරාගැනීමේ හැකියාවක්, නම්‍යශීලීතාවයක්, ලාලිත්‍යයක්, නිපුනත්වයක් සහ නිරවද්‍ය ලෙස කාලය තබාගැනීමේ හැකියාවක් මෙන්ම, ජලය යට උඩුයටිකුරුව සිටීමේදී හුස්ම පාලනය කරගැනීමේ උසස් හැකියාවක් ද අවශ්‍ය වෙයි. ඉහලට එසවීම් සහ විසිවී යාම් වලදී පිහිනුම්කරුවන්ට තටාකයේ පතුල ස්ඵර්ශ කිරීමේ හැකියාවක් නොමැති නමුත් අතිවිශිෂ්ට එසවීම් සහ විසිවී යාම් විදහා දැක්වීම අවශ්‍ය වේ.
"https://si.wikipedia.org/wiki/සමකාලික_පිහිනුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි