"හිරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Removing The_sun1.jpg, it has been deleted from Commons by Jcb because: Missing permission as of 11 February 2017 - Using VisualFileChange..
No edit summary
1 පේළිය:
සූර්යයා පෘථිවියට වඩා 109 ගුණයකින් විශාලය.සූර්යයා කලක දී නිකුත් කරන සූර්ය කොරෝනා හෙවත් ගිනි දළු වසර 11 ක් පමණ නොකඩවා පැවතිය හැක.එය ඉතා පීඩාකාරී දෙයක් ලෙස පෘථිවියට දැනෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්ම ය.
{{Infobox
 
-එල්.පී.ලෙන්මිණි කෙහන්සා-
 
සුජාතා විද්‍යාලය -මාතර{{Infobox
| bodystyle = border-collapse:collapse
| title = හිරු [[Image:Sun symbol.svg|25px]]
Line 291 ⟶ 295:
 
[[ගොනුව:174719main LEFTREDSouthPole304.jpg|thumb|සූර්යාගේ දක්ෂිණ ධ්‍රැවය STEREO සූර්ය ගවේෂණ ව්‍යාපෘතිය මගින් ඡායාරූපයට නගන ලද අතර ඡායාරූපයේ පහළ දකුණු කෙළවරේ සූර්යාගේ සිට විවිධ ද්‍රව්‍ය විධාරණය වීම් දැකගත හැකිය.]]
[[ගොනුව:Solar flares amila's si.jpg|thumb|2000 නොවැම්බර් මස දී SOHO අභ්‍යාවකාශ යානය තුළ අන්තර්ගත කර තිබූ උපාංගවලින් සූර්ය “ගිනිකෙළි” අනුක්‍රමණයෙන් සටහන් කොට ඇත. |link=Special:FilePath/Solar_flares_amila's_si.jpg]]
 
සූර්ය ගවේෂණ සඳහා නිර්මාණය කරන ලද පළමු චන්ද්‍රිකා වනුයේ 1959 දී හා 1968 දී අජටාකාශගත කළ පයනියර් 5,6,7,8 සහ 9 වේ. මෙම චන්ද්‍රිකාවන් සූර්යාගේ සිට පෘථිවියට ඇති දුරට ආසන්න දුරකින් කක්ෂගතව පැවතුන අතර ඒවා මගින් සූර්ය සුළගේ සහ සූර්යා චුම්භක කේෂ්ත්‍රයේ ප්‍රථම සවිස්තරාත්මක මිනුම් ලබා ගැනුණි. “පයනියර් 9” ඉතා දිගු කාලයක් ක්‍රියාත්මක වූ අතර එය 1987 වන තෙක් දත්ත සම්ප්‍රේෂණය සිදු කළේය.
"https://si.wikipedia.org/wiki/හිරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි