"දේශපාලකයෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:දේශපාලකයෝ එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සුළුNo edit summary
1 පේළිය:
දේශපාලන දැනුම මිනිසාට උත්පත්තියෙන්ම හිමිවූ දායාදයක් ලෙස සදහන් කළ හැකිය. ඒ අනුව බලනකල ලෝ සියලු මිනිසුන් දේශපාලකයෝ ලෙස හදුන්වාදිය හැකිය. දේශපාලනය තුළින් මේ පිළිබඳව අවදානය යොමු කරණු ලබන්නේනම්... 'පුරවැසියා යම් කිසි ක්‍රමවේදයක් අනුව අනුව පාලකයා පයත්කරනු ලබන්නේනම් එහිදී පාලකයා පත්කරලීම හරහා පුරවැසියා දේශපාලනයට හවුල් වී ඇත' මෙය සියලු මිනිසුන් දේශපලකයන් ලෙස පෙන්වා සනාතකරදිය හැකි සරලම උදාහරනය ලෙස දක්වාලිය හැකිය. නමුත් මේ පිළිබඳව තවදුරතාත් අවදානය යොමු කරනු ලබන්නේනම් අතීතය තුලදී මිනිසා විසින් මිනිසුන් තුළම සිදුකර තිබූ බෙදීම් මත පදනම්ව මේ තත්වයේ යම් වෙනසක් දැකගත හැකිවිය. එය ඉහත පුරවැසියා" යන්න යෙදුමෙන්ම අවබෝදකරගත හැකිය.
{{politics}}
පක්‍ෂ දේශපාලනයේ යෙදෙන්නෝ '''දේශපාලකයෝ''' නම්වේ.
 
[[ප්‍රවර්ගය:දේශපාලකයෝ]]
"https://si.wikipedia.org/wiki/දේශපාලකයෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි