"මානව සංවර්ධන දර්ශකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
32 පේළිය:
]]
'''මානව සංවර්ධන දර්ශකය''', '''මාසද''' ({{en|Human Development Index, HDI}}) යනු [[ආර්ථික විද්‍යාව|ආර්ථික විද්‍යාත්මක]] දර්ශකයකි.
 
'''මානව සංවර්‍ධන දර්‍ශකය (මා.සං.ද) (Human Development Index)''' ('''HDI''') යනු රටවල්වල [[ආයු අපේක්ෂාව|ආයුෂ අපේක්ෂාව]], [[අධ්‍යාපනය]], හා [[ප්‍රතිශීර්ෂ ආදායම]] පෙන්වන දර්ශකයන් අනුව ලොව රටවල් මානව සංවර්ධන අවස්ථා හතරකට වර්ග කරන්නා වූ සංයුක්ත සංඛ්‍යානමය දර්ශකයකි. යම් රටක ආයු අපේක්ෂාව, [[අධ්‍යාපනය|අධ්‍යාපන]] මට්ටම හා ප්‍රතිශීර්ෂ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ විට රටක් මා.සං.ද. හි ඉහළ ලකුණු ලැබේ. මා.සං.ද හි නිර්මාපකයා වන්නේ පකිස්ථාන ආර්ථික විද්‍යාඥ මහබූබ්-උල්-හක් ය.
 
2010 මානව සංවර්ධන වාර්තාව මඟින් අසමානත්ව සැකසූ මානව සංවර්ධන දර්ශකය (අ.මා.සං.ද) ඉදිරිපත් කරන ලදී. සරල මා.සං.ද ප්‍රයෝජනවත් දර්ශකයක් වුව ද, "අ.මා.සං.ද යනු සැබෑ ම මානව සංවර්ධන මට්ටම (අසමානත්වත් ගණනයට එකතු වන නිසා)" බවත් "මා.සං.ද මානව සංවර්ධනයට ඇති 'හැකියාව' (අසමානතාවයන් නැතිවූයේ නම් ලබාගත හැකි වන උපරිම අ.මා.සං.ද ලකුණ) පෙන්වන දර්ශකයක් ලෙස තව දුරටත් දර්ශනය කළ හැකි ය."යි එම වාර්තාව මඟින් දක්වා ඇත.
 
 
{{අසම්පූර්ණ}}
"https://si.wikipedia.org/wiki/මානව_සංවර්ධන_දර්ශකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි