"ආර්ථික විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ප්‍රශ්න සැකසීම
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
47 පේළිය:
 
ii. සාර්ව ආර්ථික විද්‍යාව - එනම් සමස්තය පිළිබද හැදෑරීමයි. මෙහි න්‍යායන් ලෙස මිල මට්ටම,ඉතුරුම්,සේවා නියුක්තිය යනාදිය හැදින්විය හැකි අතර සාර්ව ආර්ථික විද්‍යාවේ අරමුණු ලෙස පුර්ණ සේවා නියුක්තිය,මිල ස්ථායිතාවය,සාධාරණත්වය හදුන්ව දිය හැකිය. එමෙන්ම සාර්ව ආර්ථික විද්‍යාවේ සංකල්ප ලෙස පුර්ණ සේවා නියුක්තිය,ආර්ථික වර්ධනය වේගවත් කිරීම ආදිය හදුන්ව දිය හැකිය.
 
 
 
උසස් පෙළ
 
ආර්ථික විද්‍යාව
 
(සිද්ධාන්ත/පුනරීක්ෂණ)
 
තනි හෝ කණ්ඩායම් පන්ති
 
071-7556342 (කොළඹ/ගම්පහ අවට පමණි)
 
(විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි)
 
 
නිෂ්පාදනය, බෙදාහැරිම හා භාණ්ඩ හා සේවා මිලදි ගැනීම පිළිබඳව හදරන සමාජීය විද්‍යාවකි. Economic යන පදය ග්‍රීසියේ Oikos (නිවාස) හා Norms (චර්යාව හා නීතිය) යන්නෙන් එකතුවෙන් "නිවාසයන් ගැන නීතිය" ලෙස සැදුණි. Linel Robbins ගේ 1932 රචනාවෙහි වත්මන් ආර්ථිකය පිළිබඳ බොහොමයක් තොරතුරු ආවරනය වේ. "මිනිසුන්ගේ අවශ්‍යතාව හා සිමීත සම්පතක් ගලපන විදායාවකි" සිමීත සම්පත් යනු, මිනිසාගේ අවශ්‍යතාවය පිරිමැහිය නොහැකි තරම් අඩු සම්පත්ය. සම්පත් සීමිත නොවේ නම් හා විකල්ප සම්පත් ඇතිනම් ආර්ථික ගැටලු මතු නොවේ. මෙම විෂයේදි ගතයුතු තිරණ හා එමගින් සමපත් වලට වන බලපෑම ගැන හදාරනු ලබයි.
"https://si.wikipedia.org/wiki/ආර්ථික_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි