"ක්ෂීර පථය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
1 පේළිය:
{{පරිවර්ථනය}}
{{stub}}
 
'''ක්‍ෂීරපථය''' යනු අප සූර්යග්‍රහ මණ්ඩලය අඩංගු මන්දාකිණිය හෙවත් චක්‍රාවාටයයි;මෙම නම සෑදී ඇත්තේ එය අඳුරු, අවිනිශ්චිත, කිරි වැනි දිලිසෙන පටියක් ආකාරයට රාත්‍රී අහසේ වක්‍රව දිස් වන නිසා ය. 'Milky Way' යන පදය ලතින් බසින් 'milky road' (ක්ෂීර මාවත) යන තේරුමැති ''Via Lactea'' යන වචනයෙන් සෑදී ඇති අතර එම වචනයට ග්‍රීක බසින් 'milky circle'(ක්ෂීර මණ්ඩලය) තේරුමැති "''kyklos galaktikos'' " යන්න මුල් වී ඇත. 'Milk' (කිරි, ක්ෂීර) යන වචනය, ග්‍රීක බසෙහි 'galaxy' (චක්‍රාවාට), γαλαξίας ("galaxias") යන වචනය සෑදීමට මූලික වී ඇත.
 
"https://si.wikipedia.org/wiki/ක්ෂීර_පථය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි