"වයඹ පළාත, ශ්‍රී ලංකාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
79 පේළිය:
වයඹ පළාතේ ඇති ක්‍රි. පූ. 161-131 කාලයට අයත් [[තෝනිගල සෙල් ලිපිය]] පළාතේ ඇති පුරාණතම සෙල් ලිපියකි.
 
== දේශපාලනය ==jh
1931 වර්ෂයේ පිහිට වු [[ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය]] ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් විය. මෙහිදී රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කිරිම සදහා වයඹ පළාත වෙනුවෙන් මන්ත්‍රී ආසන 04 ක් වෙන් විය. ඉන් පසු 1947 දී සෝල්බරි කොමිෂන් සභාවේ නිර්දේශ මත පිහිට වු ආණ්ඩු ක්‍රමයේ [[බ්‍රිතාන්‍ය]] රාජ්‍ය නායිකාව වු [[මහ රැජිණ]] නියෝජනය කිරිම සදහා ආණ්ඩුකාරවරයෙකුට බලය පැවරිණි. මේ යටතේ වයඹ පළාතට මැතිවරණ කොට්ඨාස 10 ක් ලබා දුනි. 1948 පෙබරවාරි 04 දින ලංකාවට නිදහස ලැබිමෙන් පසු 1959 මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරිමේ දී වයඹ පළාත සදහා මැතිවරණ කොට්ඨාස 16ක් ද නැවතත් 1978 එය 21 දක්වා ද වැඩි විණි.
 
"https://si.wikipedia.org/wiki/වයඹ_පළාත,_ශ්‍රී_ලංකාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි