Content deleted Content added
|
|
| FMA = 52747
}}
[[මිනිස් හිස්කබල|මිනිස් හිස්කබලේ]] පිහිටි '''යුග අස්ථිය''' ('''කම්මුල් අස්ථිය''' හෝ '''කොපුල් අස්ථිය''' හෝ "'''යුගවක්‍ර ඇටය"''') යනු යුගලමය අස්ථියක් වන අතර, එය [[ඌර්ධවහනුක අස්ථිය]], [[ශංඛක අස්ථිය]], [[කීලාස්ථිය]] සහ [[ලලාට අස්ථිය]] සමග සන්ධානය වේ. එය පිහිටියේ මුහුණේ ඉහළ සහ පාර්ශ්වික පෙදෙස්වල වන අතර, එය ප්‍රමුඛ [[කම්මුල|කම්මුල්]], [[අක්ෂි කූපය|අක්ෂිකූපයේ]] පාර්ශ්වික බිත්තියේ සහ පත්ළේ කොටසක්, සහ ශංඛක හා අධෝශංඛක නිඛාත ඇතිකරයි. එය යුග පෘෂ්ඨයක් සහ ශංඛක පෘෂ්ඨයකින් සමන්විත ය. එසේම එය ලලාටකීලාස්ථි, අක්ෂිකූප, ඌර්ධවහනුක සහ ශංඛක යන [[ප්‍රසරය (ව්‍යූහවිද්‍යාව)|ප්‍රසර]] හතරක් සහ දාර හතරකින් සමන්විත ය.
== ව්‍යූහය ==
|