"හික්කඩුවේ සුමංගල තෙරණුවෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
විසින් විශාල සේවයක් සිදු කර
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
45 පේළිය:
<p>දහතුන් වියෙදි නිකුලස් දරුවා හික්කඩුවෙ සුමංගල නමින් පැවිද්ද ලැබිය. තමන් වැඩ විසූ ආරාමයෙ සිංහල පාලි සංස්කෘත ආදි භාෂා හදාල සුමංගල හිමියෝ විච්ත්‍ර ධර්ම හිමි කථිකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වන්නට විය. ක්‍රි:ව 1848දී මල්වතු විහාරස්ථ උපොසථගාරයෙදී පරමධම්ම චේතිය පිරිවෙනෙහි ප්‍රධානාචාර්ය පදවියට පත්විය.</p>
 
<p>මෙම අවධියෙදී බටහිර සංස්කෘතියටත් කිතුදහමටත් සමාජයෙහි උසස් පිලිගැනිමක් හිමිව තිබු අතර සිංහල සංස්කෘතියටත් බුදු දහමටත් හිමිව තිබුණේ දෙවන මට්ටමෙ පිලිගැනුමකි. මෙ අනුව බෞද්ධගම හා සිංහල සංස්කෘතිය පිලිබදව අදහස් දක්වන්නට ඉදිරිපත් වුවෝ විරල වූහ. එහෙත් සුමංගල හිමියො ධර්ම දේශනා පවත්වමින් ඊට එරෙහි බලයක් ගොඩ නගන්නට කැපවුහ. දිවයින පුරා ශාඛා 46 ක් දක්වා වය්‍යාප්ත වු විදුදය පිරිවෙන ආරම්බ කිරිම උන්නාන්සෙගෙ ප්‍රධනාත්වයෙන් සිදු වු දෙයකි. උන්නාන්සෙගේඋන්වහන්සේගේ ශේෂ්ඨ මග පෙන්විම යටතේ ක්‍රියාත්මක වු පිරිවෙන්හි අධයන කටයුතු වල යෙදිම සදහා දෙස් විදෙස් ශිෂය්‍යන් වැල නොකැඩි ගලා ආයෙ ඉන් ලද මහගු අධය්‍යාපනය නිසාමය. 1886 දී කොලඹ ආනන්ද විදය්‍යාලය බිහිකිරිමෙ පුරොගාමි මෙහෙවරට උන්වහන්සෙගෙන් ලද දායකත්වය සුලුපටු නොවෙ.
</p>
<p> මෙ අතර අනගාරික ධර්මපාලතුමාග්ගෙ බෞද්ධාගමික කටයුතු හා මහා බොධි සමාගමෙහි ප්‍රකාශනයක්වු "සිංහල බෞද්ධයා" පත්‍රයෙහි කටයුතු කෙරෙහිත් සුමංගල හිමියන්ගෙ අනුශාසකත්වය නොඅඩුව ලැබිණ. උන්වහන්සේගෙ ලෙඛන කුසලතාවය විදහා දැක්වෙන ග්‍රන්ථ කිහිපයක් විය. බ්‍රහ්ම ධර්මය, මාහර්ග ලක්ෂණ, සිදත් සගරා සන්නය ආදී ග්‍රන්ථ ඒ අතර වෙයි.</p>
"https://si.wikipedia.org/wiki/හික්කඩුවේ_සුමංගල_තෙරණුවෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි