"විෂ්ණු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Dw no source since 9 February 2019, හේතුව ලෙස දක්වා Jcb විසින් ශ්‍රී_විෂ්ණු_දෙවිඳුන්_ගේ_විශ්ව_රූපය-_Lord_Vishnu's_Universal_Form_.jpg ගොනුව මක
සුළු Omitting the false information
124 පේළිය:
උපුටා ගන්නා ලද්දේ ස්වාමි තපස්යාන්නදගේ වේදත්ත භක්ති පාසලේ විෂ්ණුගේ ඉහත සදහන් කල ගති ලක්ෂණය හය ඉතා වැදගත් වන අතර කෙසේ නමුත් නියම මංගල ගති ලක්ෂණ ගණනය කල නොහැක. අනිකුත් විෂ්ණුට වැදගත් වන ගති ගුණ නම් ගම්භාහරිය (තක්සේරු කල නොහැකි ඓශ්ච්‍යය) අයුචාරය (නිර්ලෝභි බව) සහ අනුකම්පාව යන කරුණුයි. රිග් වේදයට අනුව විෂ්ණුට තුන් ආකාරයට ගමන් කිරිම කල හැක. පලමු ආකාරය පොලව මත වේ. දෙවැන්න දෘශ්‍ය ආකාශයේය. තුන්වන ආකාරයට මිනිසුන්ට දැකිය නොහැකි අතර එය දෙව්ලොව වේ.
 
== විෂ්ණු දෙවිඳුන් හා ලංකාව ==
ලංකාව සමග බැඳුනු ජනශ්‍රැතරයේ විශ්ණු දෙවියන් ලෙස උපුල්වන් දෙවියන් ද සඳහන් වේ. නමුත් උපුලවන් දෙවියන් යනු හින්දු ආගමේ සඳහන් වන විෂ්ණු දෙවියන් නොවන බව හින්දු වෛෂ්ණව දර්ශනය මගින් පැහැදිලි වේ. බුදු දහම තුල කියැවෙන්නේ බුදුරජාණන් වහන්සේ ලංකාව ආරක්ෂා කරීමට ශක්‍ර දෙවියන්ට (ඉන්ද්‍ර දෙවියන් ලෙස හින්දු ආගමේ සඳහන් වන්නේ ද ශක්‍ර දෙවියන්මයි.) පැවරූ බවත් ශ්‍රක දෙවියන් විසින් උපුල්වන් දෙවියන්ට එය පැවරූ බවත් ය.
 
[[ප්‍රවර්ගය:හින්දු දෙවිවරු]]
"https://si.wikipedia.org/wiki/විෂ්ණු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි