"ජේසුස් වහන්සේගේ උප්පත්තිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
4 පේළිය:
 
'''ජේසුස් වහන්සේගේ උප්පත්තිය''', '''ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය''', '''ක්‍රිස්තුස් වහන්සේගේ උපත''' හෝ '''ජේසුස් වහන්සේගේ උපත''' [[ලූක් තුමාගේ ශුභාරංචිය |ලූක්]] සහ [[මතෙව් තුමාගේ ශුභාරංචිය |මතෙව්]] යන බයිබලීය ශුභාරංචීයන් තුල විස්තර කර ඇත. මෙම විස්තර දෙකම එකඟ වන්නේ, [[ජේසුස් වහන්සේ]] උපත් ලද්දේ [[මරිය තුමිය, ජේසුස් වහන්සේගේ මෑණියෝ |උන්වහන්සේගේ මෑණියන්වූ මරිය තුමියට]] දාව [[ජුදයාව (රෝමානු පළාත)|ජුදයාවෙහි]], [[බෙත්ලෙහෙම|බෙත්ලෙහෙම් නුවරදී ]] බවත්, [[දාවිත් රජතුමා|දාවිත් රජුගේ]] පරපුරින් පැවත එන [[ශුද්ධවූ ජුසේ තුමා|ජුසේ]] නමැති පුද්ගලයෙකු හා මරිය තුමිය විවාහව සිටි නමුදු ජේසුස් තුමන්ගේ ජීවවිද්‍යාත්මක පියා ඔහු නොවන බවත්, එතුමන්ගේ උප්පත්තිය සිදුවූයේ දිව්‍යමය මැදිහත්වීම නිසා බවත්ය.{{කෙඅස|අයිසෙක්|2011|p=144}}{{කෙඅස|රොබින්සන්|2009|p=111}}
 
දෙසැම්බර් 25 දිනදී සැමරෙන [[නත්තල]] යන [[ක්‍රිස්තියානි ධර්මය|ක්‍රිස්තියානි]] නිවාඩු දිනයෙහි පදනම වන්නේ ක්‍රිස්තෝප්පත්තිය වන අතර, එය ක්‍රිස්තියානි ජනවන්දනාමය වර්ෂයෙහි ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි.
 
[[ප්‍රවර්ගය:ජේසුස් වහන්සේ]]
"https://si.wikipedia.org/wiki/ජේසුස්_වහන්සේගේ_උප්පත්තිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි