"ආජන්ටිනාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
No edit summary
101 පේළිය:
}}
 
[[File:ViñedoCafayate.jpg|thumb|left|]]
'''ආජන්ටිනාව''' නිල වශයෙන් '''ආජන්ටිනා සමුහාණ්ඩුව''' නමින් හැඳින්වේ. [[දකුණු ඇමෙරිකාව|දකුණු ඇමරිකාවේ]] පිහිටි දෙවන විශාලතම රටයි. එය බ්‍රනෝස් අයර්ස් ස්වරාජ්‍යය හා පළාත් 23 කින් සමන්විතවේ. භූමි ප්‍රමාණය අනුව ආජන්ටිනාව ලෝකයේ අනෙක් රටවල් අතරින් 8 වැනි තැන ගනී. [[ස්පාඤ්ඤ]] කථාකරන රාජ්‍ය අතර විශාලතම රට වන්නේද මෙයයි. [[මෙක්සිකෝව|මැක්සිකෝව]], [[කොලොම්බියාව]] හා [[ස්පාඤ්ඤය]] වඩා ජනාකීර්ණය. ආජන්ටිනාවේ මහාද්වීපික ප්‍රදේශය බටහිර [[ඇන්ඩීස් කඳු]] හා නැගෙනහිර [[අත්ලාන්තික් සාගරය]] හරහා ඇත. එහි මායිම් උතුරින් [[පැරගුවේ|පැරගුවායි]] හා [[බොලිවියාව]]ද, ඊසාන දිගින් [[බ්‍රසීලය]] හා [[උරුගුවේ]]ද, බටහිරින් හා දකුණින් [[චිලී]] රාජ්‍යත් වේ. ආජන්ටිනාව [[ඇන්ටාක්ටිකාව]]ට අයිතිවාසිකම් කියන අතර, චිලී සහ [[එක්සත් රාජධානිය]] විසින් කරන ලද අයිතිවාසිකම් ඉල්ලීම 1961 ඇන්ටාක්ටික් ගිවිසුම මඟින් අත්හිටුවන ලදී. ආජන්ටිනාවට ෆ්‍රැන්ලන්ඩ් දුපත්, දකුණු ජෝර්ජියාව හා දකුණු සැන්ඩිවේ දුපත් (එක්සත් රාජධානිය ඔවුන්ගේ විදේශිය ප්‍රදේශ ලෙස පාලනය කර) අයත්ය. ආජන්ටිනාව [[එක්සත් ජාතීන්ගේ සංවිධානය|එක්සත් ජාතීන්ගේ]] හා දකුණු ඇමරිකානු සංගමයේ නිර්මාතෘ සාමාජිකයෙකි. ආජන්ටිනාව G20 මුලික ආර්ථිකයේ රටකි.
 
"https://si.wikipedia.org/wiki/ආජන්ටිනාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි