"ශිව දෙවියන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
{{තොරතුරුකොටුව දෙවිදේවතාවියෝ|type=හින්දු|image=Shiva cropped.jpg|caption=මුරුදේෂ්වර් හී ඇති පද්ම ආසනයෙන් සිටින ශිව දෙවියන්ගේ ප්‍රතිමාව|Devanagari={{lang|sa|शिव}}|Sanskrit_transliteration={{IAST|Śiva}}|Tamil_transliteration=|mantra=[[ඕම් නමහ් ශිවාය]]|affiliation=[[පරම බ්‍රහ්ම]] ([[ශෛව ආගම]]), [[ත්‍රී මූර්තිය]],[[පරම ආත්මය]], [[ඊශ්වර]], [[Deva (Hinduism)|දේව]]|deity_of=උත්තරීතර ආත්මය; භාවනාවට, කලාවට, යෝගවලට, නර්ථනයට අධිපති ; නපුර නසන ශ්‍රේෂ්ඨ විනාශකරු; දෙවියන්ට අධිපති|weapon=[[පශුපඨාස්ත්‍ර]], [[Trishula| ත්‍රිශූලය]], [[පරශු|පරශු-පොරව]], [[Pinaka (Hinduism)|පිනක දුන්න]]|symbols=[[ශිව ලිංගය]]|consort=[[කාලිකා]], [[සතී (හින්දු දෙවඟන)|සතී]], [[පාර්වතී]] ([[ආදිපරාශක්ති]])|children=[[ගනේශ]] සහ [[කාර්තිකේයා]] <br>ප්‍රාදේශීය: [[Shasta (deity)|ශ්‍රස්ටා]], [[අශෝක සුන්දරී]]|abode=[[කෛලාශ භවන]]|mount=[[නන්දි (වෘෂභයා)]]|festivals=[[ශ්‍රාවන]], [[මහා ශිව රාත්‍රී]]}} '''''ශිව''''' ( /[[විකිපීඩියා:IPA for English#Key|ˈʃivə]]/ ; [[සංස්කෘත]] : शिव, Śiva) [[හින්දු ආගම|හින්දු]] ආගමේ එක් [[හින්දු දෙවිවරු|ප්‍රධාන දෙවිවරුන්]] ගෙන් කෙනෙකි. සමකාලීන හින්දු ආගමේ ප්‍රධාන සම්ප්‍රදායන්ගෙන් එකක් වන [[ශෛව ආගම]] තුළ ඔහු ශ්‍රේෂ්ඨතම [[ශෛව ආගම|දෙවියන්]] ලෙස හැඳින්වේෙ.
 
[[බ්‍රහ්ම]], [[විෂ්ණු]] සහ ශිව යන හින්දු ත්‍රී මූර්තිය තුළ ශිව දෙවියන්ව "විනාශකරන්නා" යනුවෙන් හැඳින්වෙයි. ශෛව සම්ප්‍රදායට අනුව ශිව විශ්වය නිර්මාණය කරයි, සුරැකීම හා පරිවර්තනය ද කරයි. ශක්ති වාදය නම් වූ හින්දු ආගමික සම්ප්‍රදායේ දී, ආදිපරාශක්ති නම් වූ දේවතාවිය හෝ [[දේවී|දේවි]] ශ්‍රේෂ්ඨ ලෙස විස්තර කර ඇති නමුත් ශිව දෙවියන් ගෞරවයට පාත්‍ර වී ඇත.
5 පේළිය:
ශෛව ආගමට අනුව, ශිව විශ්වයේ උසස්ම, සීමාරහිත වන, නොවෙනස් වන බ්‍රහ්ම සහ විශ්වයේ පරම ආත්මය වේ. ශිව දෙවියන්ගේ කරුණාවන්ත කම මෙන්ම භයානක කම ගැන ද බොහොමයක් කතාන්දර තිබේ. ගුණවත් අංශ ගැන සැලකීමේදී, ඔහු සර්වඥාන ලෙස විස්තර කර ඇත. යෝගි වරයෙක් වන එතුමා කෛලාශ කන්දේ වැඩ සිටී. ශිව දෙවියන්ගේ බිරිඳ [[පාර්වතී]] සහ ඔහුගේ දරුවන් දෙදෙනා, ගනේෂ සහ [[මුරුගන් දෙවියෝ|කාර්තිකේය]] වේ. ඔහුගේ දරුණු පැතිවලින් ඔහු නිරන්තරයෙන්ම දුෂ්ටාත්මයන් දුරු කරයි. ශිව යනු [[යෝග|යෝගා]], [[භාවනා|භාවනාව]] සහ කලාව යන දේවල් වලට අධිපති දෙවියා ලෙස සලකනු ලබන නිසා අධියෝගී ශිව ලෙස ද හඳුන්වයි.
 
ශිව දෙවියන්ගේ ගෙළ වටා නාගයෙකු සිටින අතර අඩ සඳ හිසේ පළඳී, ශුද්ධ වූ ගංගා නම් ගඟ ඔහුගේ හිස කෙස් අතරින් ආරම්භ වේ. [[තෙවන ඇස|තුන්වන ඇසක්]] ඔහුගේ නළල මත පිහිටා ඇත. ත්‍රිශුලය ඔහුගේ ආයුධය වේ.
 
== ව්‍යවහාරය සහ වෙනත් නම් ==
"https://si.wikipedia.org/wiki/ශිව_දෙවියන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි