"විකිපීඩියා:නිබන්ධනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
14 පේළිය:
[[ගොනුව:Edit Button.ogv|thumb|thumbtime=0:42| "සංස්කරණ" බොත්තම පිළිබඳව සහ '''ඔබ නිරභීත වන විට!''' එය කල හැකි දේ පිළිබඳ ඉංග්‍රීසි බසින් වන කෙටි වීඩියෝවක්]]
 
[[විකිපීඩියා:පිළිබඳ|මෙම අඩවියෙහි]] මහත් ප්‍රමාණය සහ එහි විෂය පථය පිළිබඳ නවතම දායකයෙක් වන ඔබ තරමක් විමතියට පත් සිතුවිල්ලක් සහිතව සිටිනු විය හැක. කිසිම නව පරිශීලකයෙක් විසින් ප්‍රාරම්භයෙහිදී සියල්ල වටහා ගැන්ම උගහට වන අතර, ඔබ විසින් සංස්කරණය කිරීමෙහිදී [[විකිපීඩියා:සාමාන්‍යබුද්ධිය|සාමාන්‍ය බුද්ධිය භාවිතා කිරීමෙහි]] කිසිදු වරදක් නොමැත. ලිපි තැනීම, සංශෝධනය කිරීම සහ සංස්කරණය කිරීම සඳහා විකිපීඩියාව ඔබ හට ඉඩ දෙන අතරම, ඔබ විසින් එය කිරීම ''අවශ්‍ය'' වෙයි (බලන්න [[විකිපීඩියා:නිර්භීත වන්න|නිර්භීත වන්න]])! ඔබ විසින් සිහි තබා ගත යුතු එකම දෙය වන්නේ, බොහෝ නියමාවලී තිබුණද, [[විකිපීඩියා:WIP|විකිපීඩියා යනු සිදුවෙමින් පවතින කෘතියක්]] බැවින්, [[විකිපීඩියා:පරිපූර්ණත්වය|පරිපූර්ණත්වය අවශ්‍ය නොවන බවයි]]. සහයෝගී සංස්කරණය යනු වන්නේ, පළමුව අසම්පූර්ණ ලෙසින් හෝ නොසතුටුදායක ලෙසින් හෝ ලියැවුණු කටු සැලසුම් ලිපි, කාලය ගත වත්ම විශිෂ්ට ලිපි බවට [[විකිපීඩියා:ලිපි ප්‍රවර්ධනය|පරිණාමය]] වීමයි.
 
<noinclude>{{WP උදවු පිටු (ශීර්ෂක පටිය)}}</noinclude>
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:නිබන්ධනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි