"විකිපීඩියා:නිබන්ධනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
10 පේළිය:
{{කෙටි මග|WP:නි|WP:නිබන්ධක}}</noinclude>
 
පහත දැක්වෙන පිටු (ඉහළ දැක්වෙන පටිති) වෙතින්, විකිපීඩියා ලිපි වල ශෛලීය සහ අන්තර්ගතය පිළිබඳ මාර්ගෝපදේශකත්වයක් සැපයෙන අතර, විකිපීඩියා ප්‍රජාව සහ වැදගත් ප්‍රතිපත්ති සහ සම්මත පැහැදිලි කරයි. මෙය මූලික ''නිබන්ධනයක්'' වන අතර, [[උදවු:විකිපීඩියා: ඌන උපදේශ සංග්‍රහය |සවිස්තර උපදේශ සංග්‍රහයක්]] හෝ [[විකිපීඩියා:TWA|අන්තර්ක්‍රියාකාරි අධ්‍යයන පරිසරයක්]] හෝ නොවනු ඇත. ඔබ කියවමින් යන විට, නිබන්ධනයෙහි ඕනෑම තොරතුරක් පිළිබඳ වැඩිමනක් විස්තර සඳහා, සබැඳි මත ක්ලික් කිරීමෙන් වෙනත් මූලාශ්‍ර පිටු කරා යෑමට, වෙනත් බ්‍රවුසර කවුළුවක් හෝ පටිතියක් හෝ විවෘත කිරීමට ඔබට හැකි වෙයි.
 
[[ගොනුව:Edit Button.ogv|thumb|thumbtime=0:42| "සංස්කරණ" බොත්තම පිළිබඳව සහ '''ඔබ නිරභීත වන විට!''' එය කල හැකි දේ පිළිබඳ ඉංග්‍රීසි බසින් වන කෙටි වීඩියෝවක්]]
 
[[විකිපීඩියා:පිළිබඳ|මෙම අඩවියෙහි]] මහත් ප්‍රමාණය සහ එහි විෂය පථය පිළිබඳ නවතම දායකයෙක් වන ඔබ තරමක් විමතියට පත් සිතුවිල්ලක් සහිතව සිටිනු විය හැක. කිසිම නව පරිශීලකයෙක් විසින් ප්‍රාරම්භයෙහිදී සියල්ල වටහා ගැන්ම උගහට වන අතර, ඔබ විසින් සංස්කරණය කිරීමෙහිදී [[විකිපීඩියා:සාමාන්‍යබුද්ධිය|සාමාන්‍ය බුද්ධිය භාවිතා කිරීමෙහි]] කිසිදු වරදක් නොමැත.
 
<noinclude>{{WP උදවු පිටු (ශීර්ෂක පටිය)}}</noinclude>
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:නිබන්ධනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි