"කොප්ටික දින දසුන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
'''ඇලෙක්සැන්ඩ්‍රියානු දින දසුන''' ලෙසින්ද හැඳින්වෙන, '''කොප්ටික දින දසුන''' යනු, [[කොප්ටික ඕර්තඩොක්ස් සභාව]] විසින් මෙන්ම ඊජිප්තුවෙහි [[ෆෙල්ලා|කෘෂිකර්මයෙහි යෙදෙන පොදු ජනයා]] විසින් භාවිතා කෙරෙන [[ජන වන්දනාමය දින දසුන| ජන වන්දනාමය දිනදසුනකි]]. මෙම දින දසුන, පුරාතන [[ඊජිප්තියානු දින දසුන]] මත පදනම්ව ඇත. පුරාතන ඊජිප්තියානු දින දසුනෙහි ඇතිවූ, දින දසුන් ප්‍රසර්පණයක් වැලැක්වීමට, පුරාතන ඊජිප්තියානු දින දසුනෙහි ප්‍රතිසංස්කරණයක්, [[තුන්වන ටොලමි රජ| තුන්වන ටොලමි රජුගේ]] ([[කැනොපස් රාජාඥාව]], ක්‍රිපූ 238 වසරෙහිදී) පාලන සමයෙහිදී එක් කරමින්, සෑම වසර සතරකටම වරක් සයවන [[අන්තරස්ථාපනය (කාලය සටහන් කිරීම)|අන්තරාභරණ දිනය]] අන්තරස්ථාපනය කිරීම නියම කෙරිණි. කෙසේවෙතත් ඊජිප්තියානු පූජකවරුන් මෙම ප්‍රතිසංස්කරණයට විරුද්ධ වීම නිසාවෙන්, ක්‍රිපූ 25 වසරෙහිදී, [[ඔගස්ටස්]] [[රෝමානු අධිරාජ්‍යය|රෝමානු]] අධිරාජයා විසින් [[ඊජිප්තුව]] වෙත රාජාඥාවක් නිකුත් කරමින් එහි නිල දින දසුන ලෙසින් එය ප්‍රකාශයට පත් කරන තුරු මෙම ප්‍රතිසංස්කරණය පිළිනොගැණිනි (අන්තරීභූත ගණනය කිරීම{{පහදන්න|date=මැයි 2019}}{{තතුව|date=මැයි 2019}} යෙදවීම සඳහා අධික අවුරුදු නීතිය වැරදි ආකාරයට වටහා ගනිමින් සෑම වසර තුනකට වරක් සාවද්‍ය ලෙසින් අන්තරස්ථාපනය කරමින් පැවැති අළුතින් හඳුන්වා දුන් [[ජූලියානු දින දසුන]] සමගින් මෙය අසමමුහුර්ත වූ නමුදු ).
"https://si.wikipedia.org/wiki/කොප්ටික_දින_දසුන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි