"කොප්ටික දින දසුන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
'''ඇලෙක්සැන්ඩ්‍රියානු දින දසුන''' ලෙසින්ද හැඳින්වෙන, '''කොප්ටික දින දසුන''' යනු, [[කොප්ටික ඕර්තඩොක්ස් සභාව]] විසින් මෙන්ම ඊජිප්තුවෙහි [[ෆෙල්ලා|කෘෂිකර්මයෙහි යෙදෙන පොදු ජනයා]] විසින් භාවිතා කෙරෙන [[ජන වන්දනාමය දින දසුන| ජන වන්දනාමය දිනදසුනකි]]. මෙම දින දසුන, පුරාතන [[ඊජිප්තියානු දින දසුන]] මත පදනම්ව ඇත. පුරාතන ඊජිප්තියානු දින දසුනෙහි ඇතිවූ, දින දසුන් ප්‍රසර්පණයක් වැලැක්වීමට, පුරාතන ඊජිප්තියානු දින දසුනෙහි ප්‍රතිසංස්කරණයක්, [[තුන්වන ටොලමි රජ| තුන්වන ටොලමි රජුගේ]] ([[කැනොපස් රාජාඥාව]], ක්‍රිපූ 238 වසරෙහිදී) පාලන සමයෙහිදී එක් කරමින්, සෑම වසර සතරකටම වරක් සයවන [[අන්තරස්ථාපනය (කාලය සටහන් කිරීම)|අන්තරාභරණ දිනය]] අන්තරස්ථාපනය කිරීම නියම කෙරිණි.
"https://si.wikipedia.org/wiki/කොප්ටික_දින_දසුන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි