"ගෝඨාභය රාජපක්ෂ" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
| unit = [[ගජබා රෙජිමේන්තුව]]
| commands = [[ගජබා රෙජිමේන්තුව#ඒකක|1වන ගජබා රෙජිමේන්තුව]]<br />[[ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය]]
| battles = [[ශ්‍රී ලාංකිකලංකාවේ සිවිල් යුද්ධයත්‍රස්තවාදය]]<br />[[1987–1989 ජවිපෙ කැරැල්ල]]
| mawards = [[ගොනුව:Rana Wickrama Padakkama Bar.png|20px]] [[රණ වික්‍රම පදක්කම]]<br />
[[ගොනුව:Rana Sura Padakkama bar.GIF|20px]] [[රණ ශූර පදක්කම]]<br />
}}
 
[[ලුතිනන් කර්නල්]] '''<!--Ref:http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=60565-->නන්දසේන ගෝඨාභය රාජපක්ෂ''', [[රණ වික්‍රම පදක්කම |RWP]], [[රණ ශූර පදක්කම |RSP]], [[පීඑස්සී (හමුදාමය)|පීඑස්සී]], [[ගජබා රෙජිමේන්තුව|GR]] (උපත 20 ජූනි 1949)<!-- Ref: http://www.sundayobserver.lk/2010/05/16/voctory07.asp --> යනු. [[ශ්‍රී ලංකාවෙහි ජනාධිපතිවරයා]]යි. ඔහු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලාංකික]] [[දේශපාලනඥයා|දේශපාලනඥයෙක්]], [[තාක්ෂණධරයා|තාක්ෂණධරයෙක්]] සහ විශ්‍රාමික [[හමුදාමය නිලධාරියා|හමුදාමය නිලධාරියෙක්]] වන අතර, වර්තමානයෙහි [[ශ්‍රී ලංකාවෙහි ජනාධිපතිවරයා]] වෙයි.වේ. 2005 වර්ෂයේදී, [[මහින්ද රාජපක්ෂ]] මහතා ශ්‍රී ලංකාවේ ජනපති ධූරයට පත් වීමත් සමගම, ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරටශ්‍රී ලංකාවෙහි ආරක්ෂක ලේකම් තනතුර හිමිවිය.
 
2009 වසරේදී [[දෙමළ ඊළාම් විමුක්ති කොටි|දෙමළ කොටි]] ත්‍රස්ථවාදීන් පරාජය කරමින්, ශ්‍රී ලංකාවේ වසර 26 ක් පැවැති සිවිල් යුද්ධය නිමා කරලීමට, ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශාල කර්තව්‍යය කොටසක්, ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මෙතුමා විසින් ඉටු කරන ලදී. එසේම, 2006 වසරේ දෙසැම්බර් 1 වන දින, දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් කොළඹදී එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් යංතමින් දිවි බේරා ගැනීමට මෙතුමාට හැකිවිය.<ref name="reuters.com">{{cite news|url=http://www.reuters.com/article/featuredCrisis/idUSCOL66488|title=CHRONOLOGY-Attacks blamed on Sri Lanka's Tamil Tigers|work=Reuters|date=2008-01-08}}</ref>
 
==බාහිර සබැඳි==
 
*[http://www.defence.lk නිල වෙබ් අඩවිය – ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව]
 
{{Persondata <!-- Metadata: see [[Wikipedia:Persondata]]. -->

සංස්කරණ

22,856

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/444508" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි