|
|
භෞතික විද්‍යාවේදී '''විද්‍යූත් චුම්භක බලය'''ක් යනු විද්‍යූත් ආරෝපිත අංශු මත විද්‍යුත් චුම්භක ක්ෂේත්රයක් මගින් ඇතිකරන බලයයි. පරමාණූ[[පරමාණු]] තුළ [[ඉලෙක්ට්‍රෝන]] හා පෝටෝනද එකිනෙක ඇද තබා ගන්නේත් අණූ තුළ පරමාණූ රඳවා සිටින්නේත් මෙම බල මගිනි. පෝට්‍රෝන හා අතථ්‍ය පෝටෝන ලෙස හඳුන්වන සන්නිවේදක අංශු ඔස්සේ විද්‍යූත් චුම්භක බල ක්‍රියාත්මක වේ. සන්නිවේදක අංශු ඔස්සේ විද්‍යූත් චුම්භක බල ක්‍රියාත්මක වේ. සන්නිවේදක අංශු හුවමාරු වීම ඔස්සේ උපකල්පිත බලය හටගන්නා අතර එමගින් හුදෙක් අංශු එකිනෙකින් ඉවතට ඇදීම හෝ තල්ලු කිරීම වෙනුවට හුවමාරුවට සහභාගි වූ අංශුවල ලක්ෂණ ද හුවමාරුව නිසා වෙනස්වීම ද සිදු වේ.
== ඉතිහාසය ==
|