"ශ්‍රී ධම්මානන්ද හිමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 2 interwiki links, now provided by Wikidata on d:q3610658 (translate me)
33 පේළිය:
 
'''මාටින් ගමගේ''' ලෙසින් [[මාතර]] කිරින්දේ හි උපත ලද ධම්මානන්ද හිමියෝ, උන්වහන්සේගේ දිවිය හා අභිවෘත්තිය බොහෝ ලෙසින්ගෙවූයේ [[මලයාසියාව|මලයාසියාවෙහි]]ය. වයස අවුරුදු 12 දී ආධුනික භික්ෂුවක් ලෙසින් (''[[සාමණේර]]'') පැවිද්ද ලද උන්වහන්සේ උපසම්පදාව ලද්දේ 1940 දීය. [[මලයාසියාව]]—එකල හැඳින්වුනේ [[මලයා සන්ධියනය|මලයාව]] ලෙසිනි—ට1952 දී සැපත් වීමෙන් අනතුරුව, මලයාසියාවේ හා සිංගප්පූරුවෙහි ප්‍රධාන [[ථේරවාද බුද්ධ ධර්මය|ථේරවාද]] බෞද්ධ භික්ෂුව බවට ස්ථාපිත වීමට ධම්මානන්ද හිමියෝ සමත් වූහ. උන්වහන්සේගේ බොහෝ පොත් පුළුල් පාඨනයට ලක්වූ අතර, [[අග්නිදිග ආසියාව|අග්නිදිග ආසියාවේ]] සහ ඉන් ඔබ්බෙහි බොහෝ ඉංග්‍රීසි-කථකයන් හට බුද්ධාගම හඳුන්වා දීමට අතිශයින් ඉවහල් විය.
 
[[ප්‍රවර්ගය:චරිත කතා]]
[[Category:ශ්‍රී ලාංකික භික්ෂූහූ]]
[[Category:චරිතාපදාන]]
[[ප්‍රවර්ගය:ලාංකික සිංහලයෝ]]
[[ප්‍රවර්ගය:1919 උපත්]]
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ධම්මානන්ද_හිමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි