"රිටි පැනීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
Reverted good faith edits by 103.21.165.22 (talk): No exist category (TwinkleGlobal)
6 පේළිය:
ජෙහාන් සී.එෆ්.ගට්ස්මුත් සහ ෆෙඩ්රික් එල් ජාන් විසින් මෙය ජිම්නාස්ටික් අභ්‍යාස වලට හඳුන්වා දීමෙන් පසු 1850 දී පමණ ජර්මනිය තුල මෙහි නවීන තරඟ ඇරඹුනේය. දහනම වෙනි ශත වර්ෂය අවසානයේ එක්සත් ජනපදයේ නවීන රිටි පැනීමේ තාක්ෂණය වර්ධනය විය. බ්රිතාන්යයේ මෙය පළමු වරට භාවිතා වූයේ කැලිඩෝනියන් ක්‍රීඩා වලදී ය. ආරම්භයේදී රිට සඳහා උණ ලී හෝ අලුමිනියම් භාවිතා විය. රිටි පැනීමේ සාර්ථකත්වය මුලින්ම තීරණය කරන ලද්දේ උස අනුව නොව පනින ලද දිග ප්‍රමාණය මැනීමෙනි. පසු කාලයේදී ෆයිබර් ග්ලාස් සහ කාබන් ෆයිබර් කොටස් යොදා තැනුනු වඩාත් නම්යශීලී රිටි හේතුවෙන් ක්‍රීඩකයින්ට නව උස ප්‍රමාණයන් කරා ළඟා වීමට හැකි විය. රිටි පැනීම සඳහා ක්‍රීඩකයාගේ වේගය සහ ජවය අත්‍යාවශ්‍ය වන අතර තාක්ෂණික දක්ෂතාවන්ද ඒ හා සමානවම වැදගත් වේ. රිටි පැනීමේදී කෙළින් අතට සිටුවා ඇති කණු දෙකක් මත ඉහළ කොනේ රඳවා ඇති හරස් පොල්ලක් මතින් එම පොල්ලේ නොගෑවෙන ලෙස පැනීම කළ යුතුය.
 
[[ප්‍රවර්ගය:මලලක්‍රීඩාමලල ක්‍රීඩා]]
"https://si.wikipedia.org/wiki/රිටි_පැනීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි