"ධම්ම චක්කප්පවත්තන සූත්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
ධම්ම චක්කප්පවත්තන සූත්‍රය යනු බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කල මංගල ධර්ම දේශනාවය. උන්වහන්සේ විසින් එම දේශනාව පස්වග මහණුන් අමතා බරණැස ඉසිපතනාරාමයේ මිගදායේ දී දේශනාකොට වදාළ සේක. මෙම දේශනාව බුදුරජාණන්වහන්සේ විසින් තුන් ලොවටම ඇසෙන සේ දේශනාකොට වදාළ සේක. එනම් උන්වහන්සේගේ මෙම දේශනාව මනුෂ්‍ය, දිව්‍ය හා බ්‍රහ්ම ලෝක වෙත ඇසෙන සේ අධිෂ්ඨාන කර වදාළ සේක.
 
[[ප්‍රවර්ගය:සංයුත්ත නිකාය]]
"https://si.wikipedia.org/wiki/ධම්ම_චක්කප්පවත්තන_සූත්‍රය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි