"පරිගණකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
සුළු පරිගණකය
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
29 පේළිය:
සාමාන්‍ය භාවිත පරිගණකයක් ප්‍රධාන වශයෙන් මධ්‍යම සැකසුම් ඒකකය සහ පර්යන්ත උපාංග ලෙස කොටස් දෙකකට බෙදිය හැක. මධ්‍යම සැකසුම් ඒකකය තුල අංකගණිතමය හා තර්කණ ඒකකය (ALU) සහ පාලන ඒකකය (CU) ලෙස ප්‍රධාන කොටස් දෙකකි. සියළු තර්කන කටයුතු සහ සැකසීම් ALU තුල සිදුවන අතර උපාංග සහ ක්‍රියාවලි පාලනය Control Unit මඟින් සිදුවෙයි. මතකය (Memory) සහ ආදාන හා ප්‍රතිදාන උපාංග (එක්කොට I/O ලෙස හඳුන්වන) මෙම කොටස් වයර කාණ්ඩ වලින් බොහෝ විට සෑදී ඇති, “Bus” නමින් හඳුන්වන දත්ත හුවමාරු මාර්ග මගින් අන්තර්ව සම්බන්ධ වී අභ්‍යන්තරව සබැඳී ඇත.
 
පාලන ඒකකය (CU), ALU, රෙජිස්ටර් හා මූලික I/O (හා මේවා සමග සමීපව සම්බන්ධ කර ඇති අනෙකුත් දෘඩාංග) සමූහයක් ලෙස මධ්‍යම සැකසුම් ඒකකය (CPU) හඳුන්වනු ලැබේ. මුල්කාලීන මධ්‍යම සැකසුම් ඒකක (CPU) එකිනෙකට වෙන්වූ කොටස් කිහිපයකින් යුක්ත වන මුත් 1970 මැද භාගයේ සිට සාමාන්‍යයෙන් මේවා (microprocessor) ලෙස හඳුන්වන තනි සංගෘහිත පරිපථයක් ලෙස දැකිය හැකහැකිය.
 
== ගබඩා කල වැඩසටහන් සංකල්පය ==
"https://si.wikipedia.org/wiki/පරිගණකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි