"මෛත්‍රීපාල සිරිසේන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
88 පේළිය:
}}
'''පල්ලෙවත්ත ගමරාලගේ මෛත්‍රීපාල යාපා සිරිසේන''' හෙවත් '''මෛත්‍රීපාල සිරිසේන'''
([[ඉංග්‍රීසි භාෂාව|ඉංග්‍රීසි]]: '''Maithripala Sirisena''') (උපත 1951 සැප්තැම්බර් 3) [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] දේශපාලඥයෙකු වන අතර [[ශ්‍රී ලංකාවේ ජනාධිපති|ශ්‍රී ලංකාවේ හත්වන හාවිධායක වත්මන් ජනාධිපතිජනධිපතිවරයා]] වරයා ද වෙයි. ඔහු [[බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව|බස්නාහිර පළාතේ]] ගම්පහ දිස්ත්‍රික්කයේ යාගොඩ දි උපත ලැබුව ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ [[උතුරු මැද පළාත, ශ්‍රී ලංකාව|උතුරු මැද පළාතෙන්]] වන අතර එම පළාතෙන් පත් වූ පළමු ජනාධිපතිවරයා ද ඔහු ය. ඔහු 1989 දී දේශපාලනයට පිවිස 1994 සිට අමාත්‍යංශ කිහිපයක් ද දරා තිබෙන අතර [[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය|ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ]] මහ ලේකම් ධූරය ද [[සෞඛ්‍යය අමාත්‍යවරයා (ශ්‍රී ලංකාව)|සෞඛ්‍යය අමාත්‍යවරයා ]] ධූරය ද 2014 නොවැම්බර් මස විපක්ෂ සන්ධානයේ "පොදු අපේක්ෂක" ලෙස [[ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2015|2015 ජනාධිපතිවරණය]] සඳහා ඔහුගේ අපේක්ෂකත්වය නිවේදනය කරන තෙක් දරන ලදී.
 
==දේශපාලන දිවිය==
"https://si.wikipedia.org/wiki/මෛත්‍රීපාල_සිරිසේන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි