"අර්ට්සි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
44 පේළිය:
 
==විද්‍යාත්මක විශ්ලේෂණය ==
මළ සිරුර සවිස්තර ලෙසින් පරික්ෂා කොට, මිනුම් කොට, [[එක්ස්-කිරණ]] වලට භාජනය කොට සහ කාල නිර්ණය කෙරිණි. පටක සහ අන්ත්‍රයෙහි අන්තර්ගතය මෙන්ම දේහය සමග හමුවූ අනෙකුත් දේ අන්වීක්ෂ අනුසාරයෙන් පරික්ෂා කෙරිණි. [[සන් මත්තේව් සටන]] (1918) තුලදී මිය ගිය [[ඔස්ට්‍රියා-හන්ගේරිය|ඔස්ට්‍රෝ-හන්ගේරියානු]] සොල්දාදුවන් තිදෙනෙකුගේ හිමායිත දේහයන් 2004 අගෝස්තු මාසයෙහිදී [[ට්‍රෙන්ටීනො]] හී [[පුන්ටා සන් මත්තේව්]] කන්දෙහිදී සොයා ගන්නා ලදි.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/අර්ට්සි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි