"අර්ට්සි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
42 පේළිය:
 
[[සාන්-ජාමාන්-ඔන්-ලයේ (1919) ගිවිසුම|1919 වසරෙහි සාන්-ජාමාන්-ඔන්-ලයේ ගිවිසුම]] තුලදී, [[නෝර්ත් ටිරෝල්|නෝර්ත්]] සහ [[සවුත් ටිරෝල්]] අතර දේශසීමාව ලෙසින් අර්ථදැක්වුණේ [[ඉන් (ගංගාව)|ඉන්]] සහ [[එට්ෂ්]] ගංගාවන්හී [[දියබෙත්ම |ජලාධාරය]] විය. ටීසෙන්හොක් අසබඩ තිබූ (දැනට විස්ථාපනය වී ඇති) ග්ලැසියරය විසින් ජලාධාරය නියම කිරීම සංකීර්ණ කෙරුණු හෙයින්, සීමාව සලකුණු කෙරුණේ උතුරු දෙසට වන්නටය. අර්ට්සි සොයාගත් අඩවිය වෙතදී ඔස්ට්‍රියානු පසට බැස්ම දක්වතත්, 1991 ඔක්තොම්බර් මාසයෙහිදී සිදුකල සමීක්ෂණ වෙතින් පෙන්නුම් කෙරුණේ, 1919 වසරෙහිදී නිරූපිත {{coord|46|46|45.8|N|10|50|25.1|E|display=title}} පරිදී, දේහය සොයා ගත් ස්ථානය පිහිටා තිබුණේ {{convert|92.56|m|yd|2}} පමණ ඉතාලියානු භූමිප්‍රදේශය තුලට බවයි. මේ නිසා සවුත් ටිරෝල් පළාත විසින් වස්තූන් පිළිබඳ හිමිකම් පෑ නමුත්, ඉන්ස්බෘක් විශ්වවිද්‍යාලය විසින් එහි විද්‍යාත්මක පරික්ෂණ නිම කිරීමට ඉඩ හැරීමට එකඟ විය. 1998 වසරෙහි පටන්, සවුත් ටිරෝල් හී අගනගරය වන [[බොල්සානෝ]] නගරයෙහි පිහිටි [[සවුත් ටිරෝල් පුරාවිද්‍යා කෞතුකාගාරය]] තුල එය ප්‍රදර්ශනයට තබා ඇත.
 
==විද්‍යාත්මක විශ්ලේෂණය ==
මළ සිරුර සවිස්තර ලෙසින් පරික්ෂා කොට, මිනුම් කොට, [[එක්ස්-කිරණ]] වලට භාජනය කොට සහ කාල නිර්ණය කෙරිණි.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/අර්ට්සි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි