"සසම්භාවී ප්‍රවේශ මතකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
22 පේළිය:
[[File:8 bytes vs. 8Gbytes.jpg|thumb|Core memory කොටසක් මත තැබූ නවීන සැනෙලි පතක් (flash SD card)]]
[[File:Bundesarchiv Bild 183-1989-0406-022, VEB Carl Zeiss Jena, 1-Megabit-Chip.jpg|thumb|මෙගා බිටු 1ක චිපයක් ]]
පැරණි පරිගණක වල ප්‍රධාන මතකයේ කාර්යය ඉටු කරන ලද්දේ රිලේපිළියවන (relay), යාන්ත්‍රික කවුළු (mechanical counters)<ref>{{cite web|url=http://www-03.ibm.com/ibm/history/reference/faq_0000000011.html|title=IBM Archives -- FAQ's for Products and Services|work=ibm.com}}</ref> හා ඩිලේ ලයින් (delay line) මගිනි.
අතිධ්වනික ඩිලේ ලයින්(Ultrasonic delay lines) මගින් කළ හැකි වූයේ දත්ත ලියවුණු අනුපිළිවෙලින් පිටපත් කිරීම(reproduce) පමණි.
ඩ්‍රම් මතකය (Drum memory) සාපේක්ෂ අඩු පිරිවැයකින් පුළුල් කළ හැකි වුවද, වේගය ඵලදායී ලෙස වැඩි කිරීම සඳහා “මතක අයිතම වල කාර්යශූර සමුද්ධරණය“ට (Efficient retrieval of memory items) ඩ්‍රම් එකෙහි භෞතික සැලැස්ම පිළිබඳ දැනුම අවශ්‍ය විය.
"https://si.wikipedia.org/wiki/සසම්භාවී_ප්‍රවේශ_මතකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි