"අර්ට්සි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
39 පේළිය:
 
==සොයාගැනීම==
[[අර්ට්සල් ඇල්ප්ස්]] මත ඔස්ට්‍රියානු-ඉතාලියානු දේශසීමාවෙහි [[ෆීනයිල්ස්පිට්ෂ]] හී නැගෙනහිර වැටිය තුලදී, {{convert|3210|m|ft}} උසකදී, 1991 සැප්තැම්බර් 19 දිනදී ජර්මානු සංචාරකයින් දෙදෙනෙකු විසින් අර්ට්සි සොයාගන්නා ලදි. හෙල්මුට් සහ එරිකා සයිමන් නමැති මෙම සංචාරකයින් දෙදෙනා, හවුස්ලාබ්ජොක් සහ ටීසෙන්හොක් යන ගිරි දුර්ග අතර මාර්ගයෙහි ගමන් කරමින් සිටියහ. මෙම දේහය මෑතකදී මියගිය කඳුනගින්නෙකුගේ බව මොවුහු විශ්වාස කලහ. <ref>[http://www.iceman.it/en/node/233 ඩිස්ක්‍රිප්ෂන් ඔෆ් ඩිස්කවරි] {{වෙබ්ආකයිව්|url=https://web.archive.org/web/20111213024011/http://www.iceman.it/en/node/233 |date=13 December 2011 }} සවුත් ටිරෝල් පුරාවිද්‍යා කෞතුකාගාර වෙබ් අඩවිය තුල </ref>
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/අර්ට්සි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි