"අර්ට්සි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
39 පේළිය:
 
==සොයාගැනීම==
[[අර්ට්සල් ඇල්ප්ස්]] මත ඔස්ට්‍රියානු-ඉතාලියානු දේශසීමාවෙහි [[ෆීනයිල්ස්පිට්ෂ]] හී නැගෙනහිර වැටිය තුලදී, {{convert|3210|m|ft}} උසකදී, 1991 සැප්තැම්බර් 19 දිනදී ජර්මානු සංචාරකයින් දෙදෙනෙකු විසින් අර්ට්සි සොයාගන්නා ලදි. හෙල්මුට් සහ එරිකා සයිමන් නමැති මෙම සංචාරකයින් දෙදෙනා, හවුස්ලාබ්ජොක් සහ ටීසෙන්හොක් යන ගිරි දුර්ග අතර මාර්ගයෙහි ගමන් කරමින් සිටියහ.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/අර්ට්සි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි