"අර්ට්සි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
37 පේළිය:
}}
'''අයිස් මිනිසා''', '''සිමිලවුන් මිනිසා''' ({{බස-it|මමියා ඩෙල් සිමිලවුන්}}), '''හවුස්ලාබ්ජොක් වෙතින් පැමිණි මිනිසා''', '''ටිරෝලියානු අයිස්මිනිසා''', සහ ''' හවුස්ලාබ්ජොක් මමිය''' ලෙසින්ද හැඳින්වෙන,'''අර්ට්සි''' ({{IPA-de|ˈœtsi|-|De-Oetzi-pronunciation.ogg}}) යනු, [[ක්‍රිපූ 34වන_සියවස|3400]] සහ [[31වන_සියවස|3100 ක්‍රිපූයු]] අතර ජීවත්වූ මිනිසෙකුගේ හොඳින් රක්ෂිත [[ස්වභාවික මමිය|ස්වභාවික මමියකි]]. .<ref name=radiocarbondating>{{උපන්‍යාස ජර්නල් |last=බොනානි|first=ජෝර්ජස්|last2=අයිවි|first2=සූසන් ඩී. |display-authors=ආදිය|date=1994 |title=ඒඑම්එස් {{SimpleNuclide2|කාබන්|14}} ඒ්ජ් ඩිටර්මිනේෂන් ඔෆ් ටිෂූ, බෝන් ඇන්ඩ් ග්‍රාස් සාම්ප්ල්ස් ෆ්‍රොම් දි අර්ට්සල් අයිස් මෑන් |url=http://digitalcommons.library.arizona.edu/objectviewer?o=http%3A%2F%2Fradiocarbon.library.arizona.edu%2FVolume36%2FNumber2%2Fazu_radiocarbon_v36_n2_247_250_v.pdf |journal=Radiocarbon |volume=36 |issue=2 |pages= 247–250 |access-date=4 පෙබරවාරි 2016 |doi=10.1017/s0033822200040534}}</ref> 1991 සැප්තැම්බර් මාසයෙහිදී මමිය සොයාගත්තේ, ඔස්ට්‍රියාව සහ ඉතාලිය අතර දේශසීමාවෙහිදී [[සිමිලවුන්]] කන්ද සහ හවුස්ලාබ්ජොක් අසබඩ [[අර්ට්සල් ඇල්ප්ස්]] වෙතදී වන බැවින්, "අර්ට්සි" යන අපනාමය යෙදිණි. <ref>{{උපහරණය|author=ජේම්ස් නීල්|title=අර්ට්සි, ද 5,300 ඉයර් ඕල්ඩ් අයිස්මෑන් ෆ්‍රොම් දි ඇල්ප්ස්: පික්චර්ස් ඇන්ඩ් ඉන්ෆර්මේෂන්|date=27 ඔක්තොම්බර් 2004|url=http://www.wilderdom.com/evolution/OtziIcemanAlpsPictures.htm|accessdate=8 මාර්තු 2007|url-status=live|archiveurl=https://web.archive.org/web/20070312171223/http://wilderdom.com/evolution/OtziIcemanAlpsPictures.htm|archivedate=12 මාර්තු 2007|df=dmy-all}}</ref>{{හොඳ මූලාශ්‍රය|date=ඔක්තොම්බර් 2017}} [[කැල්කොලිතික]] (තඹ යුගය) යුරෝපියානුවන් කෙසේ වූවාද යන්න පිළිබඳ අපූර්ව අවබෝධයක් ලබා දෙන, යුරෝපයෙහි පැරණිතම හා අප දන්නා ස්වභාවික මනුෂ්‍ය මමිය ඔහු වෙයි. ඔහුගේ දේහය සහ බඩුබාහිරාදිය, ඉතාලියෙහි [[බොල්සානෝ]], [[සවුත් ටිරෝල්]] හී පිහිටි [[සවුත් ටිරෝල් පුරාවිද්‍යා කෞතුකාගාරය]] තුල තැන්පත් කර ඇත.
 
==සොයාගැනීම==
[[අර්ට්සල් ඇල්ප්ස්]] මත ඔස්ට්‍රියානු-ඉතාලියානු දේශසීමාවෙහි [[ෆීනයිල්ස්පිට්ෂ]] හී නැගෙනහිර වැටිය තුලදී, {{convert|3210|m|ft}} උසකදී, 1991 සැප්තැම්බර් 19 දිනදී ජර්මානු සංචාරකයින් දෙදෙනෙකු විසින් අර්ට්සි සොයාගන්නා ලදි.
 
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව|30em}}
"https://si.wikipedia.org/wiki/අර්ට්සි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි