"ඇල්ප්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:යුරෝපය එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සංස්කරණය
19 පේළිය:
 
'''ඇල්ප්ස්''' ( {{බස-fr| ඇල්ප් }}; {{බස-de| ඇල්ප්න් }}; {{බස-it| අල්පි }}; {{බස-rm|Alps}}; {{බස-sl| අල්පෙ }}) යනු, සම්පූර්ණයෙන්ම [[යුරෝපය|යුරෝපයෙහි]] පිහිටි උසම සහ වඩාත් පුළුල් ලෙස විහිදුනු [[කඳුවැටිය |කඳුවැටි]] පද්ධතිය වන අතර, <ref>{{උපන්‍යාස විශ්වකෝෂය |title=ඇල්ප්ස් |encyclopedia=ද හචින්සන් අනබ්‍රිජ්ඩ් එන්සයික්ලොෆීඩියා විත් ඇට්ලස් ඇන්ඩ් වෙදර් ගයිඩ් |date=2014 |publisher=හෙලිකන් |place=ඇබිංටන්, එක්සත් රාජධානිය |url= http://search.credoreference.com/content/entry/heliconhe/alps/0 |subscription=yes }}</ref><ref group=note> [[කෝකසස් කඳු]] උසින් වැඩි සහ, [[යූරල්]] කඳු පංතිය දිගින් වැඩි වුවද, ඒ දෙකම භාගික වශයෙන් ආසියාවෙහි පිහිටයි.</ref> [[ඇල්පයින රටවල්]] අටක් එනම් (බටහිරෙහි සිට නැගෙනහිරට) [[ප්‍රංශය]], [[ස්විට්සර්ලන්තය]], [[ඉතාලිය]], [[මොනොකෝ]], [[ලිෂ්ටන්ස්ටයින්]], [[ඔස්ට්‍රියාව]], [[ජර්මනිය]], සහ [[ස්ලොවේනියාව]] ඔස්සේ දළ වශයෙන් 1,200 කිලෝමීටර (750 සැත) දුරක් විහිදෙයි.
 
== ඉතිහාසය ==
{{ප්‍රධාන|ඇල්ප්ස් හී ඉතිහාසය }}
 
=== ප්‍රාග්ඓතිහාසික යුගයෙහි සිට ක්‍රිස්තියානි යුගය දක්වා ===
[[ගොනුව:Scena di duello R6 - Foppe - Nadro (Foto Luca Giarelli).jpg|thumb|ඉතාලියෙහි, [[වල්කමොනිකා හී පාෂණ සිත්තම්|වල්කමොනිකා]] වෙතින්, ප්‍රාග්-ඓතිහාසික [[පාෂාණලේඛය| පාෂාණලේඛ ]]]]
 
10,000 පමණ වසර ගණනකට පෙර, [[වුවම් ග්ලැසියරකරණය| වුවම් ග්ලැසියරකරණයෙන්]] පසුව අයිස් දියවීමත් සමගම, අපර [[පුරාශිලා|පුරාශිලා]] ප්‍රජාවන්, විල් වෙරළ සහ ගුහා පද්ධති තුල ස්ථානගත වූහ.
 
==සටහන් ==
"https://si.wikipedia.org/wiki/ඇල්ප්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි