"නිට්ටඹුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Fixed typo
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
 
56 පේළිය:
}}
 
'''නිට්ටඹුව''' ශ්‍රී ලංකාවේ [[ගම්පහ දිස්ත්‍රික්කය]] තුල පිහිටා ඇති නගරයකි. [[කොළඹ]]-[[මහනුවර]] මාර්ගයේ ගමන් ගන්නා විටදි හමුවෙයි. මෙම අර්ධ නගරය මේ වන විට ලංකාවේ විවිධ ජාතින් සමූහයකින් සමන්විතය. සිංහල, ජනයා, දමිල ජනය, මුස්ලිම් ජනය මෙහි වෙසේ. මෙම නගරයට අයිති තවත් සුළු නගර වන්නේ, වතුපිටිවල , තිහාරිය වගේ නගරය. ඓතිහාසික ස්තාන මෙම ප්‍රදේශයේ ඇතත්, එය විදේශිකය්න්ගේ ඇස නොගැටීම කනගාටුවට කරුණකි. අත්තනගල්ල රජමහ විහාරය. පිලිකුත්ත්ව රජ මහ විහාරය, වාරණ ගල් ලෙන් විහාරය, වලගම්බා විහාරය, මින් ප්‍රධාන තැනක් ගනි. ඒ වාගේම දෙයියන් පැන්න දිය ඇල්ල, අලවල ඇල්ල, ගොරකා ඇල්ල, තවමත ප්‍රසිද්ධියට පත් නොව්න ස්තාන වේ.
 
[[ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ජනාකීර්ණ ප්‍රදේශ]]
"https://si.wikipedia.org/wiki/නිට්ටඹුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි