"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎සලාගම කුලය: Add content. Because I'm belong to this cast
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
158 පේළිය:
<P Align="justify">
සලාගම කුලය මුහුදු බඩ ප්‍රදේශ වලට සීමා වූ කුලයකි. සලාගම කුලයේ ජනයා බහුතරයක් බෞද්ධයන් සුලුතරයක් කතෝලිකවෙ. මහා විජයබාහු රජ (1055-1010) එතුමාෙග් ඔටුණු
පැළැදවීෙම් උත්සවය සඳහා උතුරු ඉන්දියාෙව් සාෙලයියා ගම (ශාලිගාම) වාසී උසස්බාහ්මණ පිරිසක්ය පැමිණ කර ඇති අතර මෙම කුලය ඔවුන්ගෙන්තා පැවැත්ව එන බව විශ්වාස කෙරේ. පශ්චාත් කාලීනව ඔවුන් කුරුඳු වැවිලිකරුවන් වෙලාවි මේ රටට විදේශ විනිමය උපයන්න ගත්තාගත් අතර පහත රට යහමින් මුදල් තිබු කුලයකි. ගොවිගම කුලයට සපෙක්ෂව පහත් කුලයක් වන නමුදු අනෙක් කුලවලට වඩා උසස් යයි සැලකේ. සලාගම කුලය තුළද පණිවිඩකාර හෝ ඉලන්දාරි සලාගම, හේවාපන්න සලාගම, කුරුදුකාර සලාගම, ඌලියන්කාර සලාගම ලෙස උප කුල 4 කි.
 
=== දේව,වහුම්පුර (හකුරු) ===
"https://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායික_කුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි